
(ෂේන් සෙනෙවිරත්න)
වත්මන් රජයටත් ජනාධිපතිවරයාටත් විරෝධය දක්වමින් මහනුවර දළදා වීදියට රැස්වූ අති විශාල පිරිසක් රතිඤ්ඤා පත්තු කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
විසිදහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මහා මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් දළදා වීදිය සහ ඔරලෝසු කණුව අවට එක්රොක් වෙමින් එම පිරිස උදේ 9:30 සිට සවස් කාලය වන තුරු ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙම උද්ඝෝෂණය සඳහා පොලිස් නිලධාරීන් ගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවීම ද විශේෂ සිදුවීමක් විය .


2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවරත් මහ පිරිස් විරෝධයේ