(අතුල බණ්ඩාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙක් සහ දිස්ත්‍රීක් සංවිධායකවරයෙක් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලේ ආසන සංවිධායකවරයා ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතා ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ද පත්වීම් ලබාගත්හ.
මිහින්තලේ සංවිධායක ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු උතුරු මැද මහ ඇමැති එස්.එම්.රංජිත් මහතාය.


2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිහින්තලේ - අනුරාධපුර ආසන සංවිධායකවරු පත්වීම් ලිපි ලබති
R.M.S.K Saturday, 27 May 2017 10:19 AM
හ්ම්... ඒකත් එහෙමද.. කමක් නැහැ. ඔහොම යං...