(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ඉන්දීය රජය නිකුත් කළ ගාන්ධි සමරු මුද්දර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (02) සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිංසන්දු මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාවෙත ගාන්ධි සමරු මුද්දර පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රීලංකාව නියෝජනය කරමින් යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාද ඉන්දීය රජය නියෝජනය කරමින් ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහුද සහභාගීවී සිටියහ.
ඡායරූප - ළහිරු හර්ෂණ



2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහත්මා ගාන්ධිගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් සමරු මුද්දර පෙළක්
de silva Wednesday, 03 October 2018 04:11 AM
ඔබතුමා අනුන්ගේ දේවල් හරි සමර සමරා ඉන්න, රටේ ජිවනබර දිනෙන් දින ඉහල යනවා, රටට හෙන ගැහුවත් කමක් නැහැනේ ?
Sujith Wednesday, 03 October 2018 04:20 AM
එතුමාගේ උපන්දිනේට අපි මුද්දර ගහන්නෙ මොකටද?
Hafeel Wednesday, 03 October 2018 06:58 AM
රටේ මෙච්චර කීර්තිමත් පුරවැසියන්, රණවිරුවන් ඉඳිද්දී, මේ මොනවාද කරන්නේ? අඩුම තරමින් අර දුම්රිය එන්ජිමේ දෝෂය යතා තත්වයට පත්කළ තරුණයාට නිසි තැනක් දුන්නා නං නරකද? එදා ඉඳන් මෙයා බලයට ආවොත්,විදේශ රටවල ඉන්න මෙයා මිත්‍රයන්ව සලකන්නෙක තමා මෙයාගේ වැඩ.
සෙන්ජී Wednesday, 03 October 2018 07:37 AM
ධර්මපාල තුමා ගේ 150 වන සංවත්සරයට ඉන්දියාවෙන් මුද්දරයක් නිකුත් කලා
OMG Wednesday, 03 October 2018 07:18 PM
සුජිත් මහතාණෙනි, මම හිතන හැටියට ඉන්දීය රජය නිකුත් කළ ගාන්ධි සමරු මුද්දරයක්. නැතුව ලංකාවෙන් මුද්‍රණය කලේ නැහැ.