මහජන රාජ්‍ය සභාව විසින් සංවිධානය කළ පුංචි ඡන්දයෙන් ජනාධිපති වරණයට කළ යුත්තේ කුමක්ද ග්‍රන්ථය එළිදැක්වීම සහ විද්වත් කථිකාව පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී අද (3) සවස පැවැත්විණි.
මෙම අවස්ථාවට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි , කොටපොළ අමරකිත්ති හිමි, බෙන්ගමුවේ නාලක හිමි ඇතුළු මහා සංඝරත්නය , සහ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම ආචාර්ය , රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු පිරිසක් සහභාගි වුහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහජන රාජ්‍ය සභාවෙන් ග්‍රන්ථයක් එළිදැක්වේ
sirimal Tuesday, 03 April 2018 05:16 PM
හැංගි හොරා මොනවටද. ඕකට "මහින්ද බලයට ගෙන ඒමේ රාජ්‍ය සභාව" කියලම කිව්වනම් අහවරයිනෙ.
dhammika perera Wednesday, 04 April 2018 01:00 AM
තවත් පරම්පරාවක් ඉවසන්න වෙනවා අපේ රටේ ජාතින් අතර සංහිධියාවක් ඇතිවෙන්න.
Jaya Wednesday, 04 April 2018 01:41 AM
අනේ සිරිමල් රනිල්ට වඩානම් මහින්ද දහස් ගුණයකින් හොදයිනේ.......
ලුම්බිණි Wednesday, 04 April 2018 02:31 AM
මේ පොත කියවන්න ඕන නැහැ. මෙතන ඉන්න කට්ටිය දැක්කම පොතේ තියෙන්නේ මොනවද කියල කාටත් තේරෙනව.