IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහජන එක්සත් පෙරමුණු සමුළුව ඇරැඹේ

 


මහජන  එක්සත්  පෙරමුණේ  22  වන  ජාතික  මහා  සම්මේලනය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , විපක්ෂ නායක  මහින්ද රාජපක්ෂ , මහජන එක්සත් පෙරමුණේ නායක  දිනේෂ් ගුණවර්ධන  යන  මහත්වරුන්ගේ  සහභාගිත්වයෙන්  කොළඹ  නව නගර ශාලාවේදී  මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය .
 
(ඡායාරූප   චතුර එස් .කොඩිකාර)



අදහස් (27)

මහජන එක්සත් පෙරමුණු සමුළුව ඇරැඹේ

sam Sunday, 17 February 2019 06:20 AM

මේක හඳුනා ගැනීමේ පහසුව තකා "මහජන එක්සත් පෙරමුණු සමුළුව" කියලා බෝඩ් ලෑල්ලක් වත් ගැහුවානම් හොඳයි.

:       16       112

chamath Sunday, 17 February 2019 06:46 AM

ජය වේවා !!!

:       114       14

liyanage Sunday, 17 February 2019 04:19 PM

මහජන එක්සත් පෙරමුණු සමුළුව පැමිණ ඇති නායකයන්ගේ පළකර ඇති පින්තූර සියල්ල සහ මුහුණුවල ඇති ව්‍යාජ සිනහවන් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් එක දෙයක් පැහැදිලියි. එනම් තව දශක දෙකකටවත් බලයට ඒමට නොහැකි බව මේ පිරිස අවබෝධ කරගෙන තිබෙන බවයි...

:       15       285

sirimal Sunday, 17 February 2019 10:58 AM

අනේ හිනාව. දේශපාලන කුහකත්වයේ පරිපූර්ණතාවය මේකවෙන්න ඕනෑ. මෙතන ඉන්න සේරමදෙනා මීට කලින් කියපුදේ මතක් වෙනකොට මේ ගොල්ලෝ මේ එකට වාඩිවෙලා ඉන්නේ රෙදිත් ඇඳගෙනද කියලා තමයි අහන්න වෙන්නේ....

:       1       411

jagath Sunday, 17 February 2019 11:50 AM

බොලේ මෙහෙමත් අරුම පුදුම රටක් තියෙනවා ඕයි... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.. කියන්නේ ගල් පැලෙන අමු බොරු... මේ මිනිස්සුද අපිට කරන්න එන්නේ?... මහජනයා අන්දන යුගය කවදා නිමාවේද..?

:       2       308

tharidu Sunday, 17 February 2019 11:52 AM

ඡන්ද දායකයා රවට්ටන නොමග යවන මහා සමුළුව ඇරඹේ...!!!

:       2       325

kamil Sunday, 17 February 2019 11:54 AM

එන්න එන්න රතුපටි කාරයින් වැඩිවේ. මේ මහජනයා නොමග යවන රතුපටි කාරයින් ටිකක් තවත් ඉන්නවා.

:       2       163

dayan Sunday, 17 February 2019 12:24 PM

මෙහෙමත් මිනිස්සු රවට්ටන.. මිනිස්සු රැවටෙන රටක්..?

:       2       163

ogastin Sunday, 17 February 2019 12:26 PM

අඩි 6 අඩි 60ක් වේවිදෝ මන්දා...?

:       2       206

irantha Sunday, 17 February 2019 12:28 PM

මක්කොළත් පයින් යනවා. මේවා දකිනකොට අපේ රටේ මිනිස්සු මැට්ටෝ කියලා මෙයාලා හිතන් ඇති...

:       2       146

GamaSunday, 17 February 2019 01:57 PM

රටෙන් තුන්කාලක් මැට්ටෝ තමයි අනික් කාල පාලක මැට්ටෝ...

:       1       87

Ananda Seneviratne Sunday, 17 February 2019 01:55 PM

මෙහෙමත් මිනිස්සු රවට්ටන.. මිනිස්සු රැවටෙන රටක්..?

:       2       110

menaka Sunday, 17 February 2019 02:38 PM

මහජන එක්සත් පෙරමුණේ කට්ටිය පිටිපස්සේ

:       1       77

parakkrama Sunday, 17 February 2019 05:09 PM

තවද, අතිවිශාල ජනකායක් සහභාගී වූ බව ද වාර්තා වේ...

:       4       112

Jehaan Sunday, 17 February 2019 07:47 PM

අපොයි මෙතන සමහරු මෙන්න අහවලා මාව නැති කරන්න හැදුවෝ කියාගෙන බලයට ඇවිත් දැන් එකට වාඩිවෙලා ඉන්න හැටි !

:       1       110

chandima Monday, 18 February 2019 01:11 AM

ජනාධිපති තුමා, ඔය "මිෂන් ඉම්ෙපාසිබල් 1 " එක ඉවරවුණු පලියටම කැකිරි පලපල ජෝඩු දාලා ඉඳගන පොටෝගන්න එපා. පේන විදියට අරගොල්ලෝ එන ඡන්දෙන් අායෙත් එකක් හරි වැඩිපුර ගත්තොත් අායෙත් සිගරට් පෙට්ටියකට උසාවියේ බැංකුවේ ඉඳගෙන උන්නෝ කිය කිය අපහු යන්න වෙනවා. තවත් අවුරුදු දෙකක් "මිෂන් ඉම්ෙපාසිබල් 2" පෙන්නන්න.

:       0       30

smn Monday, 18 February 2019 02:09 AM

ඔක්තෝබර් 26 නාටකයේ කුජීතවෙලා ගියෙත් මේ ටිකමනේ.

:       1       13

Pandith Monday, 18 February 2019 04:01 AM

මහජන එක්සත් පෙරමුණු සමුළුව කිව්වට මේ ගොඩක් පක්ෂ වල ඉන්නේ නායකයයි.. වැඩිමවුනොත් තව එක්කෙනයි. ඒ කියන්නේ ටූ වීල් පක්ෂ. ඒ වුණාට නායකයා ඇවිල්ලා කියනවා අපි ඔක්කොම එකතුවෙලා මහා විශාල පෙරමුණක් හදමුලු. අනික මතන ඉන්න ගොඩක් අය සහ ඇල්ලෙ එක්කෙනත් FCID නඩු සහ ඇප පිට එළියේ ඉන්න අයයි.

:       1       402

mahnda Monday, 18 February 2019 05:47 AM

රටට මහා විමුක්තියක් ගැන කතා කරන ම.ජ.එ. පෙරමුනට මුලු ලංකාව පුරාම තම සමුළුවට නවනගර ශාලාව පිරෙන්ට සෙනගක් නෑ

:       1       103

vidya Monday, 18 February 2019 06:15 AM

වාසුදේව පස්සට දාල, මේ සෙට් එක මෙදා මොකාටද අඳින්න හදන්නේ. මෝඩ රට වැසියනි අලුත්, උගත්, තරුණ, හොර බොරු වංචා නොකරන, නායකයින් පත් කර ගැනීමට කාලය එළඹ ඇත. බලන් කඩතුරා හැර දෑසේ .

:       2       106

dayarathna athapatthu Monday, 18 February 2019 08:21 AM

හිත යට මොකක්දෝ අපැහැදිලිකමක් පෙන්නුම් කරනවා වගේ. අප්සෙට් මූඩ්...

:       1       1

janith Monday, 18 February 2019 10:46 AM

මහජන දේපළ කොල්ල කන්න කරන උප්පරවැට්ටි....

:       0       1

darmasiri Monday, 18 February 2019 10:52 AM

පරණ විදිහට රාජපක්ෂ පවුලයි, සිරිසේන පවුලයි... සෙසු පිරිසයි.. ආයිමත් ශ්‍රී ලංකාව සුද්දෙ දාන්න. සැරසෙනවෝ.!!!

:       0       1

පිටිගල මිලානෝ Monday, 18 February 2019 01:48 PM

කලක් සිරිමාගේ, චන්ද්‍රිකාගේ සාරි පොටවල එල්ලී සිටි ඩෙනිස් (දිනේෂ්) ගුණවර්ධන දැන් සාටක වල එල්ලෙමින් තම රැකියාව ආරක්ෂා කර ගන්නවා. ලංකාවට සත පහක වැඩක් නොකර තම ආත්මාර්ථය සඳහාම ඕනෑම නිර්ලජ්ජී වැඩක් කරන මොවුන් පාර්ලිමේන්තු ඇරිය මෝඩයින්ව පුනරුත්ථාපනය කරන්න ඕනේ...

:       0       68

chathuri Monday, 18 February 2019 03:55 PM

අඩි හයක් යට යන්න හිටපු කෙනයි. යවන කෙනයි. කිරි පැණි වගේ. ලැජ්ජාවක් තියෙනවද? රනිල් අගමැති තරම් උගතෙක් මෙතන ඉන්නවද? එහෙම හිටියා නම් පම්පෝරි කතා කියයි. ලස්සනට විමල් කතා කරන්නේ. විශ්ව විද්‍යාලයට ගියා වගේ නමුත් පහළ පන්තියෙන්ම අධ්‍යාපනය ඉවරයි. එ්කනේ කතා කරනකොට හරිම ලැජ්ජයි. කැතයි අහගෙන ඉන්න. රටේ නායකයට කතා කරන්න දන්නේ නැහැ. මේ වගේ කට්ටිය තමයි රට හදන්න පොර කන්නේ සුදු පිරුවට අන්දලා කළු රූප රාමුවකට...

:       0       3

Dayal Tuesday, 19 February 2019 11:32 AM

මේ කට්ටිය දේශපාලනෙන් ඉවත් වෙන්නෙත් නැ කාටවත් එන්න දෙන්නෙත් නැහැ

:       0       0

irunika Thursday, 21 February 2019 04:06 PM

ජනතාව අවදියෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site