IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මහකරාවේ ශ්‍රී ඤාණ විමලතිස්ස නා හිමි ගුණ සැමරේ

අමරපුර  නිකාය  බිහි  කර   ලක්දිව   බුදුසසුන  ජනසතු  කළා වූ  බෝධිසත්ව ගණෝපේත  වැලිතර  මහකරාවේ  ශ්‍රී  ඤාණ විමලතිස්ස නා හිමියන් වහන්සේ   ප්‍රධාන  ආදි කර්තෘන්  වහන්සේලා සිහිපත්  කිරීමේ  සම්භාවනා මහෝත්සවය   ශ්‍රී  ලංකා  අමරපුර  මහා නිකායේ  උත්තරීතර   මහානායක   කොටුගොඩ   ධම්මාවාස  නා හිමියන්ගේ   මූලාසනයෙන්   කොළඹ  ශ්‍රී ලංකා  පදනම්  ආයතනයේ දී  අද   (08 )  සවස  පැවැත්විය . 

1802 දී බුරුමයේ  අමරපුර  දේශයේ  සිට බුදු දහම  මෙරටට  රැගෙන  වැඩම  කළ  බලපිටිය, මෝදර   මාදුනදී  උදකුක්ඛේප  සීමාමාලකයේදී  උපසම්පදා  විනයකර්මය   සිදු  කිරීමෙන්  අනතුරුව අමරපුර නිකාය බිහි කෙරිණි.

මෙම  අවස්ථාවෙදී,මහනගර හා බස්නාහිර පළාත්  සංවර්ධන  අමාත්‍ය  පාඨලී චමිපික රණවක මහතා  වෙත ⁣⁣ ගෞරව  සම්මානයක්  පිරිනැමු අතර මෙම අවස්ථාවට  මහාසංඝරත්නය ඇතුළු , හිටපු  අමාත්‍ය  ලක්ෂමන් යාපා අබේවර්ධන පොලිස්පති  පූජිත් ජයසුන්දර  යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි විය. 

(ඡායාරූප  -    චතුර එස් .කොඩිකාර)


 

 



අදහස් (5)

මහකරාවේ ශ්‍රී ඤාණ විමලතිස්ස නා හිමි ගුණ සැමරේ

MILINDA Sunday, 08 July 2018 06:57 PM

සිසිර කුමාර මාණික්කාරච්චි ලේඛකයාට හිටපු ජනාධිපති ජයවර්දන මහතා ජනාධිපති සම්මානය පිරිනැමීම සම්බන්ධ යෙන් එවකට ඇත්ත පුවත් පතේ පළකර තිබුණ කාටුනයක් ගැන මගේ මිතුරෙක් සිහිපත් කළා.

:       0       7

keppetipola Monday, 09 July 2018 04:26 AM

චම්පිකට ගෞරව සම්මානයක් දෙන්නේ සිංහල බෞද්ධයා රවට්ටන එකටද ?

:       154       344

athuraMonday, 09 July 2018 07:08 AM

සිංහල බෞද්ධයා රවට්ටන එක කියන්නේ හිටපු කෙනා පැරදුනු එකද?

:       136       126

Senarath Monday, 09 July 2018 09:23 AM

විමලතිස්ස නා හිමියන්ගේ ගුණ සමරන එකට මොකටද මේ තුට්ටු දෙකේ දේශපාලකයින් ගාවගෙන... එ්කට ගැලපෙන පින්තූරයක් දැම්මා නම් තමයි හොඳ...

:       2       101

Keppetipola Monday, 09 July 2018 11:32 AM

අපේ හාමුදුරුවනේ! ඔබ වහන්සේලා කියන කරන දේවල් අවබෝධයෙන් කළ යුතුවේ. රාජපක්ෂ රජයේ හොරකම් පෙනි පෙනීත් සමහර භික්ෂූන් වහන්සේලා එම හොරුන් ගැන අවබෝධයක් නැතිව වැඩ කළා අපට මතකයි. චම්පික රාජපක්ෂ රජයෙන් ඉවත් වී යහපාලනයක් කරපින්නාගෙන මේ රජයේ ඇමතිකමක් දරමින් යමපාලනයේ හොරුන් සමග එකට එකතු වී අපේ රණවිරුවන්, ජාතිය, ආගම පරිසරය විනාශ කරමින් සිටියි. අද චම්පික දේශපාලනයේ අතරමන් වී ඇත. චම්පික දැන් කරන්නේ නැවත බෞද්ධයා රවටා බෞද්ධ ඡන්ද මංකොල්ල කන්නට ඊළඟ ඡන්දයට ලෑස්ති වීමයි. මෙවැනි නරුමයින්ගේ ක්‍රියාදාමයන් වටහා ගෙන රටේ අනාගතය සුරකින ගෞරවනීය නායකයෙකුට ගෞරව සම්මාන පිදීම යහපත් වේ. අපේ ජාතිය, ආගම මුදලට පාවා දෙන්නවුන් ඉතිහාසයේ කුණු කූඩයට දැමිය යුතු කාලය එළඹ ඇත.

:       6       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site