IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මුසම්මිල් ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා එම තනතුරේ වැඩ බාර ගැනීම අද (6) පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කෙරිණි.

පසුගිය 4 වැනි දා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට මුසම්මිල් මහතා පත් කරන ලදී.

ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ බිරිඳ ෆෙරෝසා මුසම්මිල් මහත්මිය ඇතුළු පවුලේ ඥාතීහු හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු දේශපාලන නියෝජිතවරු  රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (7)

මුසම්මිල් ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි

ruchi Thursday, 06 June 2019 10:29 AM

සුභ පැතුම්!

:       328       228

Bamunuarachchi Thursday, 06 June 2019 11:09 AM

සිංහල බෞද්දයාගේ ඉරුවාරදයට කොට්ටය මාරු කිරීමේ ප්‍රතිකාරය.

:       133       239

raviSaturday, 08 June 2019 07:54 AM

බමුණුආරච්චි මහත්තයෝ.. ඔබ වැනි කිසිම තේරුමකට නැති ජාතිවාදී අදහස් පළකරමින්.. ඔලුවක් නැති මනුස්ස පරාණයක් වීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටින්න.. ඔවැනි අදහස් තමන්ගේ වයසටද නොගැලපෙන බව ඉතාමත් කණගාටුවෙන් මතක් කරදෙමු.!

:       121       63

BamunuarachchiMonday, 10 June 2019 07:05 AM

රවී වයස කියන්නේ නොම්මරයක් පමණි. ඔබ ඔබේ අදහස පලකරන්න. මම සිංහල මූලධර්මවාදියෙක්... මුසල්මානුවන් නැතිව සිංහල අපිට ජීවත්වෙන්න පුළුවන් කියන කෙනෙක්...

:       0       17

BamunuarachchiMonday, 10 June 2019 07:13 AM

"ඔබ වැනි කිසිම තේරුමකට නැති ජාතිවාදී අදහස් පළකරමින්." මහජාතිය වන සිංහලයාට නැතිවී යන ඔබලා ළඟ ගෑවිලාවත් නැති ජාතිකත්වය ගැන කතා කිරීම ජාතිවාදයද? ඉගෙන ගත්තේ මුස්ලිම් පාසලක වගේ...

:       0       30

BamunuarachchiMonday, 10 June 2019 07:09 AM

සිංහල බල ප්‍රදේශයක මුසල්මානුවෙක් මොනවා කරන්නද? එයත් කියයි මම ආණ්ඩුකාරයා... මට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා. හම්බයන් සිංහලයින්ට ඔහොම කියන කොට වයස නොවෙයි ඉදිරියට එන්නේ... පපුවයි.

:       0       0

rama Sunday, 09 June 2019 09:16 AM

මේ ඉන්නේ බුර්කාව නැතුව... කවුද කියන්නේ එ්ක ඕනෑ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site