



ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ 56 කොටසේ මව නොමැතිව සිටි කුඩා අඳුන් දිවි පැටවුන් සිව්දෙනෙකු අද (12) පෙරවරුවේදී මස්කෙළිය පොලිසිය සොයාගෙන ඇත.
බ්‍රවුන්ලෝ තේ වතුයායේ කම්කරුවෙක් අද උදෑසන දර කැපීමට ගිය අවස්ථාවේ සිටි මෙම අඳුන් දිවි පැටවුන් දැක මස්කෙළිය පොලීසියට දැන්වූ බව බ්‍රවුන්ලෝ තේ වතුයායේ වතු අධිකාරී හේරත් මහතා පැවසීය.
මෙම දිවි පැටවුන් සම්බන්ධයෙන් වන ජීවි දෙපාර්තමේන්තුවේ නල්ලතන්නිය කාර්යාලයේ නිලධාරීන් දැනුම්වත් කළ බව මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස්කෙළිය තේ වතුයායක අඳුන් පැටවු සිව්දෙනෙක්
මෛත්‍රීපාල Wednesday, 12 December 2018 09:11 AM
අම්ම කොහේ හරි ගිහිල්ලා ඇති කෑම ටිකක් කාලා එන්න. මොකද පැටවුන්ට කිරි දෙන්නත් ඕන නේ. ඕගොල්ලෝ හදිසි වෙන්න එපා!
sarath hettiarachci Wednesday, 12 December 2018 01:52 PM
මෛත්‍රී ඔබ නිවැරදියි. වනගත බිලාල මවක් මිනිසුන් එනවිට එතන රැඳෙන්නේ නැහැ. ඉතින් අප නියමකරගන්න මායිම් ඒ අයට නොවැටහේ. ඒ අයට අදාල නැත. 995දෙනකු කියවූ ලිපියේ අදහස් එක්අයකු සිටීමත් සතුටක්...
bob Wednesday, 12 December 2018 05:27 PM
ඔය පැටවූ ටික විකුණන්න දැන් දඟලනවා ඇති