(වන්නි රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පළාතේ ධීවරයින් දෙදෙනෙකුට මෙතෙක් හමුනොවූ අන්දමේ අමුතුම ආකාරයේ මුහුදු හක් ගෙඩියක් හමු වී තිබේ.
මෙම හක් ගෙඩිය එක් පසෙකින් වට්ටක්කා ගෙඩියක් මෙන් දිස්වන අතර අනෙක් පසින් බැලූ විට කුරුල්ලකු මෙන් දිස් වන බව එම හක් ගෙඩිය හමු වූ ධීවරයෝ පවසති.
කෙසේ වෙතත් එම ධීවරයින් දෙදෙනා එම හක් ගෙඩිය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත බාර දී තිබේ.
මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් විද්‍යානුකූල පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.


2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් මුහුදින් අමුතු හක්ගෙඩියක්
Thilanka Monday, 23 April 2018 11:33 PM
ඡායාරූපයේ පෙනෙන විදියට මේ කවච විවරය මදක් විකෘති වුන මෙලෝ මෙලෝ වර්ගයේ ගැස්ට්‍රොපොඩ් බෙල්ලෙක්.