IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


’’මිරිදිය වරුණ 2018’’ සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

සමස්ත මිරිදිය ජීවි හා ජලජීවි වගා ප්‍රජාව ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ''මිරිදිය වරුණ 2018'' සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

විවිධ අංශයන් යටතේ දක්ෂතා හා කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්වූ ධීවරයන් හා ජලජීවි වගාකරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරැණු අතර ධීවරයින් වෙත ධීවර යාත්‍රා සහ දැල් ආම්පන්න ප්‍රදානය කිරීමට අදාළ හිමිකම් පත්‍ර පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි සහ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 

 



අදහස් (2)

’’මිරිදිය වරුණ 2018’’ සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

kamil Wednesday, 10 October 2018 06:27 PM

මෙයා හොද සම්මාන දෙන්න.

:       0       5

samank Thursday, 11 October 2018 04:23 AM

අපිටත් තියෙනවා සම්මානයක් දෙන්න, ඡන්දයක් තියමුකෝ බලන්න.

:       1       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site