IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මොරගහකන්ද වාන් දොරටු විවෘත කරයි

 


 

( ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)

 (ඡායාරූප -කාංචන කුමාර ආරියදාස)



කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු   විවෘත කිරීම ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (30)   සිදු කෙරිණි.


වාන් දොරටු පහක් විවෘත  කළ අතර  එම ජලය අඹන් ගඟට මුදා හැරීයේය. 


වාන් දොරටු  විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජලාශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුහ.


පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් වසන්ත පෙරේරා,  මොරගගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී.විජේරත්න මහතා ප‍්‍රමුඛ මහවැලි අධිකාරියේ නිලධාරිහු  විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
(ඉන්දික අරුණ කුමාර)

 



අදහස් (8)

මොරගහකන්ද වාන් දොරටු විවෘත කරයි

sirimal Friday, 30 November 2018 08:06 AM

අලුත් මිත්‍රයා එකතුකරගෙන අවේ නැද්ද?

:       0       134

DarshanaFriday, 30 November 2018 08:34 AM

එයා තමයි මේක පටන් ගත්තේ...

:       272       51

sirimalFriday, 30 November 2018 08:54 AM

මොරගහකන්ද විවෘත කරපු දවසේ නම් ජනාධිපතිතුමා කිව්වේ "මේක ආරම්භ කරන්න ඔය කියන කෙනාගෙන් බාධා තිබුණා" කියලයි. එතකොට ජනාධිපතිවරයා එදා කියලා තියෙන්නේ කෙප්පයක්ද?

:       34       387

Hafeel Friday, 30 November 2018 01:27 PM

පව් මේ ජනාධිපතිට කව්රුත් බාධා කරනවනේ... එදා මහින්ද මහත්තය බාධා කළාලු. දැන් රනිලුත් කතානායකතුමාත් බාධා කරනවලු. එතකොට කව්ද මේ ජනාධිපතිට බාධා නොකළේ?

:       0       170

prabha Friday, 30 November 2018 09:53 AM

ඕකටම පැන්නා නම් නරකද?

:       0       940

upaliSaturday, 01 December 2018 07:35 AM

මහබැංකුව කඩපු කෙනාට කියන්න පනින්න කියලා...

:       0       0

nalaka Friday, 30 November 2018 10:25 AM

අනේ අප්පෝ සංසාරේ කලකිරිලා වගේ...

:       38       150

Bandara Saturday, 01 December 2018 01:36 PM

වාන් දොරටු අරින්නත් මේ පුද්ගලයා ලක්ෂ ගණනක් වියදම් කරගෙන යන හැටි. මේ රට කවදා දියුණු වෙයිද දන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site