(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පුජා මහෝත්සවයේ මහා රථ පෙරහැර අද ( 25 දා ) යෙදි තිබු නිකිනි පුන් පොහෝ දින මධ්‍යහ්න 12 ට සුභ මොහොතින් විථි සංචාරය කිරිම ආරම්භ විය.
දිවයිනේ සතර දිග් භාගයෙන් පැමිණ සිටි විවිධ ජාතින්ට අයත් බැතිමතුන් මෙම පෙරහැරේ දි රථ ඇදීමේ කාර්යයට සහභාගිවුහ.මෙම පෙරහැර මුන්නේශ්වරම පුද බිම වටා විථි සංචාරය කර යළි දේව ප්‍රතිමා පුද දේවාලයට වැඩමවාගෙන් එනු ඇත.
මෙම පෙරහැර වෙනුවෙන් පොලිසිය විසින් බැතිමතුන්ගේ ආරක්ෂාව පතා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද දියත් කර තිබුණි.
මේ එම පෙරහැර විථි සංචාරය කළ ආකාරයයි.


(ඡායාරූප - හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)




(ඡායාරූප - ජූඩ් සමන්ත)
2025 ඔක්තෝබර් මස 08
1792
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1470
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
523
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ නිකිණි පුජා මහෝත්සවය අද