(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුන්නේශ්වරන් ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහොත්සවයේ දිය කැපීමේ මංගල්‍යය දේවාලයේ ප්‍රධාන පූජක තිරුක්කල් බ්‍රහ්මචාරී එස්. පත්මනාභ පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් අද ( 13) පැවැත්විණි.
අගෝස්තු මස 17 වන දින කප් සිටුවා ආරම්භ කළ මෙම දේව මංගල්‍යයේ ආගමික වතාවත් දින 28 ක් පුරා සිදුකෙරිණි.
මහ දේවාල ඉදිරිපසින් ඊශ්වර හා අම්මා දෙවියන්ගේ දේව ප්‍රතිමා රැගත් පෙරහර අද ( 13) හලාවත දැදුරු ඔය බලා ගමන් ගත් අතර එහිදී දිය කෑපීමේ චාරිත්‍රය සිදුකරන ලදී.
දිය කැපීමේ පෙරහර අද පස්වරුවේදී හලාවත නගරය ඔස්සේ මහ දේවාලය වෙත පැමිණීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුන්නේශ්වරම් දේවාලයේ නිකිණි උලෙළෙහි දිය කැපීමේ මංගල්‍යය
amila Friday, 13 September 2019 04:53 PM
මේ රට බෞද්ද රටක් නෙමේද? දන්නේ නැති නිසා අහන්නේ...
Chanak los angeles Friday, 13 September 2019 09:21 PM
සමහර පින්තුර දකිනකොට මටනම් හිතෙන්නේ කාටහරි ගහන්න කලබලයෙන් යනවා වගේ කියලයි . කිසියම් භක්තියක් නම් ඇතිවෙන්නෙම නැහැ .. වරදක් නම් සමාවෙන්න .
ටානියා Saturday, 14 September 2019 04:10 PM
හැමතැනම දෙමළ අය වගේ.. මේවා සිංහල පළාත්, සිංහලයෝ යන කෝවිල්නේ...
binkunndaa Saturday, 14 September 2019 07:02 PM
බෞද්ධ, හින්දු ඔක්කොම අදහන්නේ 33 කෝටියක් වූ ආත්ම නොවේද?