(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කුඹුරු අක්කර 1100 කට ආසන්න ප්‍රමාණයකට ජලය නොමැති වීමෙන් ගොයම් විනාශ වෙමින් පවතින අතර ඇතැම් ගොවීහු සිය කුඹුරු ගොයම ගවයින්ට කෑමට ඉඩහැර ඇත.
මෙවර මහකන්නයේ වී ගොවිතැන් වෙනුවෙන් වී වගාවට විවිධ කම්කටොලු හමුවේ සිදු කළද බලාපොරොත්තු නොවූ අයුරින් මේ වන තුරු වර්ෂාව නොමැති වීම නිසා සිය ගොයම් අස්වැන්න දිනෙන් දින විනාශ වෙමින් පවතින බවට ගොවියෝ පවසති.
ණය වී ගොවිතැන් සිදු කළද ගොයම් විනාශ වී යාමෙන් තමන් තවත් ණයකරුවෙකු වන බවටත් සිදුව ඇති විනාශය වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් හෝ තමන්ට ලබාදීමට අදාල බලධාරීන් කටයුතු කරන්නේ නම් තරමක් හෝ අස්වැසිල්ලක් හිමිවන බවයි.
මේ වන විට මන්නාරමේ කුඩා වැව්ද සියල්ලක්ම පාහේ සිඳී යමින් පවතින අතරම වැව් සිඳී යාමෙන් සාමාන්‍ය වැසියනට ද මහත් පීඩා වී සිටින බවටද මන්නාරමේ ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.





2025 දෙසැම්බර් මස 18
99
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරමේ කුඹුරු අක්කර 1000 ක් හරකුන්ට
Arfath Wednesday, 31 January 2018 11:53 AM
කොරියාවේ කුඹුරුවලට වතුර ගන්නේ නල ළිං වලට වතුර මෝටරයක් සවිකර ගෙනය. ඇයි අපිටත් ඔය දේම කරන්න බැරි?
jeewa Wednesday, 31 January 2018 03:34 PM
පාර්ලිමේන්තුවේ කැන්ටිමට කියාපු කෑම, ඉක්මනට ඕවා එහාට යවන්න...
ඇලිස් Friday, 02 February 2018 02:35 AM
හරක් දෙන්නයිනේ කන්නේ