හිරාන් ප්‍රියංකර ජයසිංහ
මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 970 ක පුද්ගලයින් 1935 ක් පමණ පදිංචිව සිටි නිවාස අද (25) අලුයම වන විට ජලයෙන් යටවු බව මුන්දලම ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.සි.එම්. ප්‍රේමසිරි මහතා පවසයි.
ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට ග්‍රාම නිළධාරි වසම් 18 ක් ජල ගැලිම් වලට ලක්ව ඇති බවයි. ඒ අනුව කොත්තන්තිව් ග්‍රාම නිළධාරි වසමේ පවුල් 270,ක් ද මංගල එළිය පවුල් 240, පුලිච්චාකුලම 245, සහ පුබුදුගම පවුල් 165 ක් ලෙස පීඩාවට පත්වු ජනතාව මේ වන විට අවතැන් කඳවුරුවල ආරක්ෂිතව රඳවා ඇති බව ද පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුන්දලම සිරිමාපුර ගම්මානයම ජලයෙන් යටවෙයි