වසන්ත චන්ද්‍රපාල
අම්පාර උහන දෙමටමල් පැලැස්ස ප්‍රදේශයේදී මන්දකට හසුවී තුවාල ලැබු පිඹුරෙකුට අම්පාර වනජීවී සෞඛ්‍ය ඒකකයේ සේවකයින් විසින් ප්‍රතිකාර කරනු ලැබිය.
මන්දකට හසුව තිබියදී ගම්වැසියන් කරන ලද දැනුම් දීමකින් පසුව වනජීවි නිළධාරින් පැමිණ මෙම පිඹුරා අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකය වෙත ගෙනයනු ලැබීය.
එහිදී අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත වන සත්ව අඩවි ආරක්ෂක කිත්සිරි මෙවන් මහතා ඇතුළු නිළධාරින් පිඹුරාට ප්‍රතිකාර කෙරිණි.
දැනට මෙම පිඹුරාට තවදුරටත් ප්‍රතිකාර ලබාදීම සිදුකරන අතර සුව වු පසුව ජාතික වනඋද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන බව පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මන්දකට හසුවී පිඹුරාට වනජීවියෙන් ප්‍රතිකාර