IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මීනගයා දුම්රියට ඇතින්නියක් හැපී තුවාල

( ක.ග කරුණාරත්න )
 
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ "මීනගයා" නගරාන්තර රාත්‍රී දුම්රියට අද (22) අලුයම වැලිකන්දේ දී ඇතින්නක හැපී තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.


ඒ ඇතින්නට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් විසින් මේ වන විට ආරම්භ කර ඇත.
ඇතින්නගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවද වනජීවී නිලධාරීන් පවසයි.

 



අදහස් (6)

මීනගයා දුම්රියට ඇතින්නියක් හැපී තුවාල

වත්සලා Friday, 22 June 2018 06:36 AM

කෝ වනජීවී ඇමති නිදිද?

:       0       28

සිනිදු Friday, 22 June 2018 06:42 AM

ඔය මඩකලපුව කෝච්චිය පදවන කෙනාව ඔතැනින් අයින් කරන්න. දැන් අලි කී දෙනෙක් හප්පලා මැරුවද? වුවමනාවෙන් රටෙන් පළිගන්න කරන තිරිසන් වැඩ...

:       0       47

චාරුලතා Friday, 22 June 2018 06:44 AM

ඉබ්බෙක් වගේ හෙමින් ඔය පැත්තේ යන්න කියලා තියෙද්දීත් හයියෙන්ම ගිහින් හප්පනවා.

:       0       42

leel Friday, 22 June 2018 05:44 PM

කෝච්චි පදින්නට නොදී වෙන වැඩක් බාර දෙන්න... දැන් අලි කොච්චර මැරුවද?

:       0       20

Indhika Friday, 22 June 2018 11:11 PM

මෙයා ගැබිනියක් වගේ මට පෙනෙන්නේ. ඉක්මන් සුවය පතනවා.

:       0       0

isurandi Saturday, 23 June 2018 04:02 AM

අපොයි දෙයියනේ අපේ මිනිසුන්ගේ මොළගෙඩියේ තරම. හුලන් ගහපු රෝද හතරක් උඩ දුවන වාහනයක් වාගේද දුම්රියක් කියන්නේ. අනික වේග සීමාවක් හා දෙපස නීති රීති පිළිපදිනවනම් මෙහෙම දේවල් අවම කරගන්නත් පුළුවන් කමකුත් තියෙනවා. රාත්‍රී පදවන දුම්රියක් කියන්නේ ඝන අදුරක් මතින් දුවන යකඩ කඳක්. ඒ කොහොම නමුත් අපේ වන/සතුන් සම්පතට දෙයියන්ගේම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site