ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන 'මාධ්‍ය සමීක්ෂා III' ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා අමාත්‍යවරයාට එම කෘතිය පිළිගැන්වූ අයුරු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කලාකීර්ති එඩ්වින් ආරියදාස යන මහත්වරු ද සහභාගී වුහ.
(ඡායාරූප ගයාන් අමරසේකර)



(ඡායාරූප ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'මාධ්‍ය සමීක්ෂා III' ග්‍රන්ථය එළිදකී