(හැටන් - රංජිත් රාජපක්‍ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදෑසන සිට අධික වර්ෂාව ඇදහැලෙමින් පවතී.
අධික වර්ෂාවත් සමඟ ජන ජිවිතයට බාධා පැමිණ ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ද වැසි නොතකා විභාග මධ්‍යස්ථාන වලට පිවිසෙන්නට විය.
මේ අතර අධික වර්ෂාවත් සමගම හැටන් -කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා අධික මීදුමි තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා පැමිණ තිබේ.
ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙ තරමට ඝණ මිදුමි තත්ත්වය පැවතිම නිසා වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන වාහන ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන්ඉල්ලා සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මධ්‍යම කදුකරයට තද වැසි - ඝණ මීදුමි තත්ත්වය නිසා ගමනා ගමනයටත් බාධා