(රෝවන් පෙරේරා )
මදුරන්කුලිය මුක්කු තෝඩුවාව වෙරලාසන්න ප්‍රදේශයේ ගෙවත්තක තුවාල ලබා වැටී සිටී රාජාලියකු අද(29) කරුවලගස්වැව වනජීවී නිළධාරීන්ට බාර දීමට එම ගෙවත්තෙහි හිමිකරු කටයුතු කර තිබිණි.
‘හෝක් ඊගල්‘ හෙවත් කොණ්ඩ රාජාලියකු ලෙස හඳුන්වන මෙම රාජාලියාගේ වයස අවුරුදු හතරක් පමණ වේ.
රාජාලියා නිවැසියන්ට හමුවන විට සුළු ලෙස තුවාල ලබා ඉගිලීමට නොහැකි තත්වයක සිට ඇති අතර වනජීවී නිලධාරීන්ට භාර දුන් පසු ප්‍රතිකාර ලබා දීමට ඔවුන් කටයුතු කර තිබිණි.
රජාලියා සුව වීමෙන් අනතුරුව තබ්බෝව අභය භූමියට මුදා හැරීම සිදු කරන බවත් එතෙක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණඩුලගම පිහිටි පශූ වෛද්‍ය කාර්‍යාලයට භාර දීමට කටයුතු කරන බවත් වනජීවී නිලධාරීහු පැවසුහ.




2025 ඔක්තෝබර් මස 08
1874
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1509
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
529
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මදුරන්කුලියෙන් රාජාලියෙක් හමුවෙයි