රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන බව ප්‍රකාශ කරමින් හා තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති එකමුතුව  සහ මුද්‍රණ සේවකයෝ බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලය ඉදිරිපිට  අද (24) විරෝධතාවක් පැවැත්වූහ.
 
ඡායාරූප ඉෂාන් සංජීව



 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුද්‍රණ සේවකයෝ වීදි බසිති
රවින් Wednesday, 25 July 2018 04:03 AM
ජය වේවා !!! ඔබල පඩි වැඩි කර ඉල්ලන්නේ කිසියම්ම රාජකාරියක් කරලා. නැතහොත් රටට සුළුවේන්හෝ වැඩක් කරලා. අර 225 පඩි ගන්නේ? බදු නොගෙවන්නේ?
RAJITHA Wednesday, 25 July 2018 06:36 AM
මෙහි අැල්පෙනෙත්තක් මිලට ගත්තත් කොමිස් ගන්නවා, ඒ වගේම තමා මේ සේවකයෝ රැකියාව එන්නෙත් හොදට බීලා.
hasantha Wednesday, 25 July 2018 07:44 AM
රට වැසියෙක් හැටියට මට කියන්න තියෙන්නේ සියලුම රජයේ ආයතන පහළ සිට ඉහළටම දුෂිතයි. හැම වැඩේටම අල්ලස් ඉල්ලන්න බලන් ඉන්න නිකොමන්ගෙන් මේ ආයතන පිරිලා. අන්තිමේට මහජනතාව විදියට මොවුන් නඩත්තු කරන ගමන් ඔව්න්ගේ රාජකාරිය තව අමතර ගානකුත් දීල කරගන්න වෙලා තියෙන්නේ.
MARA Wednesday, 25 July 2018 09:42 AM
කවදද සෑහීමකට පත්වන්නේ රජයේ සේවකයන් .