IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මැදිරිගිරියේ වගුරුබිමක එරී සිටි අලියෙකු ගොඩගනී

(ක.ග.කරුණාරත්න)
 
මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල, මලල්ආරු ප‍්‍රදේශයේ පිහිටි වගුරු බිමක එරී දින ගණනාවක් නිරාහාරව සිටි අලියෙකු එම ස්ථානයෙන් ගොඩට ගෙන ප‍්‍රතිකාර ලබාදුන් බව වන ජීවී නිලධාරීහු පැවසූහ.
 
මේ අලියාට වයස අවුරුදු 12ක පමණ වන බවත්, දින කිහිපයක් නිරාහාරව සිටීම හේතුවෙන් දුර්වල තත්වයේ පසුවන බවද වන ජීවී පශු වෛද්‍ය නිලධාරීහු කීහ.
 
මඩේ එරී සිටි අලියා ගොඩට ගැනීමට පැය 5 කට වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයකින් නටයුතු කිරීමට සිදුවූ බවද ඔවුහු සඳහන් කළහ.
 
සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීහු සහ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් අලියාට ප්‍රතිකාර කළහ.



අදහස් (4)

මැදිරිගිරියේ වගුරුබිමක එරී සිටි අලියෙකු ගොඩගනී

නෙවිල් Friday, 20 September 2019 08:23 AM

මේ පාර නම් අලියා ගොඩගන්න හම්බ වෙන්නේ නෑ...

:       10       32

anura Friday, 20 September 2019 09:42 AM

හපෝයි අර අහිංසක සතා ගොඩ අරන් තියෙන්නේ...

:       0       0

ranil Friday, 20 September 2019 09:40 AM

හැම අලියෙකුටම මොබයිල් ෆෝන් එකක් ගානේ බෙදන්න මම යෝජනා කරනවා. මෙවැනි අනතුරකදී පොලීසියට දැනුම් දෙන්න... නමුත් මැතිවරණ කොමිසම එකඟ වෙන එකක් නැහැ ඡන්දෙ නිසා...

:       0       0

Raveendra Friday, 20 September 2019 10:05 AM

ඔබලා කරන මෙම සේවය අප හොඳින් අන්තර්ජාලය හරහා නිතරම නිරීක්ෂණය කරන්නෙමු. ඇත්තෙන්ම ඔබගේ ජීවිත අවදානමත් සමගින් කරන්නා වූ එම සේවය අප හදවතින්ම අගය කරන්නෙමු. සමහර අවස්ථාවල ඉතාම අඩුපහසුකම් මධ්‍යයේ ඔබලා අනාගත පරපුර වෙනුවෙන් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් කරන අසීරු සේවය අප හොඳින් දැක ඇත. ඔබලාගේ සියලු ඉල්ලීම් මෙන් සියලු බලාපොරොත්තු සඵල වේවා !!! තම සේවය ඉටුකරමින් පිං රැස් කරගන්න තවත් එක් සේවයක් ලෙස මෙය හැදින්විය හැකිය. ඔබලාගේ දරුපවුල් වලටද මෙම කරන්නාවූ පින්වල මහිමයෙන් සියලු කටයුතු සාර්ථක වේවා!!! ඔබසැමට ජය !!!

:       0       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site