IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මාතර - කොළඹ මාර්ගය ගාල්ලෙන් වසා විරෝධයක්

(ඩී.ජී.සුගතපාල, අහංගම සුමතිපාල දියගහගේ,ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා සහ  එම්.සුසිල් ප්‍රියන්ත) 

ගෑස් ලබා දෙන්නැයි ඉල්ලා  ගාල්ල නගරයේ, වලහන්දූවේ සහ අහුන්ගල්ලේ දී  මාර්ග හරස් අවහිර කරමින් ඊයේ (11) පෙරවරුවේ විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

මේ හේතුවෙන් කොළඹ - මාතර මාර්ගයේ , උඩුගම - ගාල්ල මාර්ගයේ සහ ගාල්ල කොළඹ මාර්ගය අහුංගල්ලෙන් අවහිර කිරීම නිසා දැඩි වාහන තදබදයක්  එල්ල වූ අතර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට පොලිසිය පියවර ගත්තේය.

මේ හේතුවෙන් ගාල්ල  නගර, අහුංගල්ල සහ උඩුගම ජයන්ති හන්දිය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.

(ඡායාරූප කරාපිටිය ප්‍රේමතිලක ද සිල්වා)



අදහස් (1)

මාතර - කොළඹ මාර්ගය ගාල්ලෙන් වසා විරෝධයක්

ජයනාත් Monday, 11 April 2022 11:46 AM

මෙන්න කරාපිටිය,බෙලිගහ සෙඩ් 2ම ඕන තරමට පෙට්‍රල් ඩීසල් 2ම තියෙනව අද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site