(දීපාල්ද සිල්වා)
අම්බලන්ගොඩ ධීවර වරායට ඇතුළු වන පිවිසුම් මාර්ගයේදි බහුදින ධීවර යාත්ත්‍රාවක් පෙරැළි යාමෙන් ඒ සිටි ධීවරයන් වතුරට වැටි මෙන් එක් අයකු තුවාල ලබා බලපිටිය රොහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.
අනිත් ධිවරයන් 6දෙනා නිරුපද්‍රිතව බේරාගෙන ඇත. යාත්‍රාව ගොඩ ගැනිමට සඳහා මේ වන විට රස්ව සිටින පිරිස් මහත් වෙහෙසක් දරමින් සිටී.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බහු දින ධීරවර යාත්‍රාවක් පෙරැළි අයෙක් රෝහලේ