ඉන්ධන නැති නිසා නැහැ බස් දුවන්නේ
නූගත් අයට නැහැ මේ දුක පෙනෙන්නේ
සැප පහසුවක් නෑ අප මඟ සොයන්නේ
හිටවපු නිසයි ට්‍රැක්ටරයට නගින්නේ - පද බණ්ඩාර තල්පත්වැව

(බණ්ඩාර තල්පත්වැව)
මහව බලල්ල නවොද්‍යා පාසලට සහ මහව විජය බා ජාතික පාසලට යන දරුවන් ප්‍රවාහන පහසුකම් නොමැතිව මහ මග සිටියදි පාරේ යන ට්‍රැක්ටරයක් පිහිට වන අයුරු අප වාර්තාකරුවේ කැමරාවේ සටහන් වූ යේ මේ අයුරිණි.
ප්‍රවාහන පහසුකම් නොමැති නිසා බොහෝ දරුවන් පාසලට යන විට පාසල් ආරම්භවන කාලයද පසුවී ඇත.

2025 දෙසැම්බර් මස 18
283
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් නැති නිසා ට්‍රැක්ටරයෙන් පාසලට