IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


බසය පාලමේ ගැටී තිදෙනෙක් මරුට

(රොමේෂ් මධුෂංඛ)

යාපනයේ සිට කොළඹ දක්වා ධාවකය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් වව්නියාව නොච්චිමොට්ටෙයි පාලමේ ගැටී පෙරලීමෙන් එහි ගමන්ගත් තිදෙනකු මිය ගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

යාපනය සිට අධිසුඛෝපභෝගී බස් රථ දෙකක් කොළඹ දෙසට එකට ධාවනය වී ඇති අතර එහිදී මුලින් ධාවනය වූ බස් රථය නොච්චිමොට්ටෙයි  පාලමේ ගැටීමෙන් බස්රථය පෙරලී ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

පසුපසින් පැමිණි බස්රථයද ඉදිරියෙන් ගිය බස්රථය පෙරලීයනවාත් එහි රියදුරු බස් රථ මාර්ගයෙන් කැලෑබද ප්‍රදේශයට ධාවනය කොට අනතුර වලක්වා ගැනීමට සමත්ව ඇතැයිද එහි ගමන්ගත් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවටද පොලීසිය පැවසීය.

 



අදහස් (4)

බසය පාලමේ ගැටී තිදෙනෙක් මරුට

Prabha Saturday, 05 November 2022 12:53 PM

බස් දෙක අතර පරතරයක් නැහැ කියන්නේ මේ දෙන්නා ඇවිත් තියෙන්නේ තරගෙට... අපරාදෙ අර නැතිවුණු ජීවිත...

:       0       42

Rohana Saturday, 05 November 2022 04:47 PM

තරගෙට බස් එලෙව්වොත් අනතුරක් අතළඟ. ප්‍රයිවට් බස් රියදුරන්ගේ අවිනීත බව නිසා මගීන් කීදෙනෙක් අසරණ වුණාද?

:       0       32

ganegoda Saturday, 05 November 2022 06:02 PM

අද අපේ රටේ ප්‍රවාහන රියදුරන් IRC කාරයෝ, බේබද්දෝ.. චණ්ඩියෝ.. කිසිම හැදිච්චකමක්, විනයක්, ගරුත්වයක් නැති රැළක්...

:       0       37

PereraMonday, 07 November 2022 05:17 AM

රියදුරන් ගැන මොන කතාද? පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයින් ඊට අන්ත එවුන් වුණ් රටක.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site