IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බස්නාහිර ආණ්ඩුකාර වැඩ අරඹයි

බස්නාහිර පළාත්  නව ආණ්ඩුකාර   විශේෂඥ වෛද්‍ය  සීතා  අරඹෙපොළ    බත්තරමුල්ල  ඩෙන්සිල්  කොබ්බෑකඩුව  මාවතේ  පිහිටි  බස්නාහිර පළාත්  ආණ්ඩුකාර  කාර්යාලයේ දී අද  (25) වැඩ බාරගත්තාය.
 
 බෙල්ලන්විල  රජමහා විහාරයේ විහාරාධිපති  ආචාර්ය  බෙල්ලන්විල ධම්මරතන  නා හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි  ඇතුළු මහාසංඝරත්නය  මෙම  අවස්ථාවට  වැඩම කළහ.
 
 ආරක්ෂක ලේකම්  මේජර්  ජනරාල්  කමල්  ගුණරත්න( විශ්‍රාමික) , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රියර් අද්මිරාල් සරත් වීරසේකර , බස්නාහිර පළාත්  ප්‍රධාන ලේකම්  ප්‍රදීප්  යසරත්න , බස්නාහිර පළාත්  ආණ්ඩුකාර  ලේකම්   පී. සෝමසිරි , බස්නාහිර පළාත්  ආණ්ඩුකාර  සීතා අරඹෙපොළ මහත්මිය ගේ  මෑණියන්  වන පද්මිනී අරඹෙපොළ  යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට  සහභාගිවූහ .
 


ඡායාරූප   චතුර එස් .කොඩිකාර 



අදහස් (5)

බස්නාහිර ආණ්ඩුකාර වැඩ අරඹයි

omesh Monday, 25 November 2019 09:02 AM

මේක පුදුම ආණ්ඩුවක්.., පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටන් කරපු වෛද්‍ය පාදෙණියව අමාත්‍යංශ ලේකම් කෙනෙක් කරලා, සයිටම් එකට පක්ෂව සටන් කරපු සීතා මහත්මියව ආණ්ඩුකාර කරලා.

:       126       205

මමMonday, 25 November 2019 09:29 AM

මෙතුමිය විශේෂඥ වෛද්‍යවරියක්... ඒ නිසා පළාතේ උගුර, කන්, නාසා ප්‍රශ්න ඔක්කොම විසඳයි. හොඳ තෝරාගැනීමක්...

:       38       9

KeashanMonday, 25 November 2019 09:29 AM

පාලනය යනු එයයි. පක්ෂ, විපක්ෂ සියල්ලන්ගේම සහයෝගය, කළමනාකරණය කළ යුතුයි.

:       73       217

රජින්ද Monday, 25 November 2019 09:03 AM

මෙතුමියගේ වටේ ඉන්න වැදගත් මෙන්ම නිහතමානී පිරිස දැක්කම අපිට දැනෙනවා ලංකාවේ අගනුවරද පිහිටා ඇති වැදගත්ම පළාතක් වන බස්නාහිර පළාතේ වැඩකටයුතු ප්‍රායෝගිකව ඉතාමත්ම වැදගත් හා විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුවෙයි කියලා. ඔබතුමියට සුබපැතුම්...!!!

:       26       203

eresh S kumara Monday, 25 November 2019 09:07 AM

ඔබතුමියට සුබපැතුම්.. ඉතා දිගු ගමනකට අාසිරි...!!!

:       5       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site