(සමන් පාලිත නානයක්කාර)
පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඉකුත් දින හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ඉස්මත්තේ කන්දක කොටසක් නාය ගොස් ගලා ආ ජලය නිසා දියඇල්ල බොර පැහැයෙන් දිස් විය.
විශාල ජල පහරක් සමගින් දිය ඇල්ලෙන් ගල් ගසාගෙන විත් ඇදහැලුණු බව ප්‍රදේශවාසීහු පවසති.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද ඇල්ලේ උස අඩි 790කි.


2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරකන්ද ඇල්ලේ වතුර බොරවෙයි
yaka mahathaya Thursday, 19 April 2018 09:07 AM
අම්මෝ... මගේ ජීවිතේට මේ විදිහට බඹරකන්ද දැකල නැහැ.. දැක්කහම බය හිතෙනවා
surath Thursday, 19 April 2018 12:56 PM
ඇල්ලට උඩින් පිහිටි ප්‍රදේශයේ වනගහනය හෙළි කල බවට කදිම සාක්ෂියක්. පාරිසරික බලධරයන්ට වහ වහා ක්‍රියාත්මක වියයුතු කාලය
tissa Sunday, 22 April 2018 03:35 AM
දිනෙන් දින වෙනස්වෙන බමරකන්ද ඇල්ලේ උස ප්‍රමාණ අඩි 863 කියනවා එක දවසක තව දවසකට අඩි 790 කියලා දානවා.?