





කොළඹ ප්‍රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යොදවනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මෙසේ යොදවනු ලැබ ඇත්තේ වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් හා වැලිකඩ කාන්තා අංශය යන බන්ධනාගාර හතරටය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
2025 ඔක්තෝබර් මස 08
1979
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බන්ධනාගාර හතරකට එස්.ටී.එෆ් ආරක්ෂාව
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 26 August 2020 02:23 AM
සිදුවූ හා සිදුවෙන දේවල් දෙස බලනා විට බන්ධනාගාර අංශ කෙරෙහි කිසිඳු විශ්වාසයක් තැබීමට අසීරුයි. එබැවින්, මෙසේ එස්.ටී.එෆ්. ආරක්ෂාව දැමීම ඉතාමත් වටිනා දෙයක්...