IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බදුල්ලට අදත් පෙට්‍රල් නෑ

(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල්වල අද (10) දිනයේද පෙට්ට්‍රල් නොතිබූ අතර පෙට්ට්‍රල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රියදුරන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දැකගත හැකිය.



අදහස් (3)

බදුල්ලට අදත් පෙට්‍රල් නෑ

sam Friday, 10 November 2017 08:24 AM

එතකොට මේ ත්‍රි වීල් පෝලිම් ගැහිලා ඉන්නේ පැට්ට්‍රල් නැති ෂෙඩ් එකකට හදිසියේවත් පැට්ට්‍රල් පහළවෙයි කියලා හිතාගෙනද? එහෙම නැතිනම් පැට්ට්‍රල් තියන ෂෙඩ් එකක අධික ඉල්ලුම නිසා තියන පෝලිමකද? මාධ්‍යකරණය වෙනත් දේවල යොදවනවා කියන්නේ මේවාටයි.

:       118       3

saman Friday, 10 November 2017 09:34 AM

වෙනසක් ඇති කරපු බදුල්ලේ ජනතාවට දැන් හරිද? හරීද?

:       8       225

ajith Sunday, 12 November 2017 04:58 AM

වෙනසක් නොකළ නම් අපිට වාහනවලට දමන්න වෙන්නේ බාර ගන්නේ නැතුව හරවල යවපු බාල පෙට්‍රල් නොවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site