IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාළුවට ගිය වයඹ

්‍

(කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න )

(හිරාන් ප්‍රියංකර - පුත්තලම)

වයඹ පළාත තුළ මේ වන විට ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය හේතුවෙන් නගර හා ගම් පාළුවට ගොස් තිබේ.

නගර කිහිපයක ඡායාරූප ඉහත දැක්වේ.

 ( පුෂ්ප කුමාර ජයරත්න, හිරාන් ප්‍රියංකර) 



අදහස් (7)

පාළුවට ගිය වයඹ

sahan Tuesday, 14 May 2019 07:58 AM

2009 පස්සේ කිසිදා නොසිතපු දෙයක් දෙයක් මේ ... ලංකාවේ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙනවට වඩා ඕන උනේ හොරු අල්ලන්න .. ජ වී පෙ .. යු න පි ... එකෙන් බොරු ගොතල මිනුසුන්ව රැවට්ටුවා .. අපේ ළමයින්ට ඉස්කෝලේ යන්න විදියකුත් නැහැ. මේකද මිනුස්සු බලාපොරොත්තු උන වෙනස.

:       412       1660

ලසන්තWednesday, 15 May 2019 01:30 AM

මිනිස්සු බලාපොරොත්තුවූ වෙනස සාර්ථක අන්දමින් ඉටුවන විට පවුල්වාදයත් පවුලෙන් පිට දේශපාලනයත් නැවත කිසිදා නැතිවේ යැයි සිතූ පිරිස් වල බොරු වලට රැවටීමේ විපාක තමාමේ.තවත් අතකින් බලනවිට සිංහලයා කියා ගන්නා අය විවිධ පක්ෂ සාදාගෙන බලය ලබාගැනීමට සුලු ජාතීන් සොයා යාමත් සුදු ජාතීන් ඉල්ලන සියල්ල දීමත් මෙම තත්වයට තවත් හේතුවක්. සහන්ට හිතෙන්නේ නැද්ද ඔය පැලඳසිටින පක්ෂ කණ්නාඩිය අයින්කරල සිංහලයිනි දැන්වත් පක්ෂ අතහැර එක්වෙව් කියන්න

:       0       0

sirimal Tuesday, 14 May 2019 08:57 AM

මේ සිදුවීම් වලට ප්‍රකට දේශපාලඥයෙකු සම්බන්ධ බවට පෙන්වන වීඩියෝ සහ ඡායාරුප දැන් අන්තරජාලය පුරාම සංසරණය වෙමින් පවතිනවා.

:       0       0

shaun Tuesday, 14 May 2019 09:15 AM

මේකට අපි වගකීම බාර ගන්න ඕනේ. අපේ රට මීට වැඩිය දියුණු විය හැකි රටක්... නමුත් අපි තවම නොදියුණු සමාජයක් ඉන්න රටක් කියලා දැන් තේරෙනවා. අද ඉන්න අය 71, 83, 89 30 අවුරුදු යුද්දේ ගැන අවබෝධයක් නැහැ. මොකද එයාලා තාක්ෂණයට අදාලයි. එ්ක නිසා අමනුස්සයන් වෙලා. සමහර අය බලන් ඉන්නේ අනුන්ගේ දේපල කොල්ල කන්න. අරක්කු බෝතලයට වහල් වෙච්ච නූගත් මිනිස්සු.... කිසිම ජාතියට කැක්කුමක් නැති අය... අපිට මේ රට ආයෙත් ආපස්සට යනවා...

:       0       0

sarath Tuesday, 14 May 2019 09:38 AM

රට, ජාතිය ගැන කතා කරනවා කියන්නේ අනුන්ගේ කඩවල් වලට ගහලා, ගිනිතියලා, ඒවා හොරකම් කරන එක කියලා මොන සිංහල පොතේද තියෙන්නේ..? 'උඹලා මේ වගේ කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ, මුස්ලිම් උන් ලංකාවෙන් එලවල දාන්නද, ආණ්ඩුවට කරන බලකිරීමක් කරපල්ලා, ගහපල්ලා පාර්ලිමේන්තුවට මමත් එනවා. ඔවුන් තමයි මේවට වගකියන්න ඕනේ... එතන ඉන්නේ සිංහල බහුතරයක් නේ. කවුරුවත් තවම රට ගැන කතාකරේ නැහැනේ.. ඔවුන්ගේ බලේ ගැන විතරයිනේ හිතන්නේ.... උන්ට ගහපල්ලා...

:       0       0

Shan Tuesday, 14 May 2019 12:43 PM

රටකට ඕනේ අපමණ අගයක්.. ඒකට ඕනේ මෛත්‍රී යුගයක්..

:       0       0

chandima Tuesday, 14 May 2019 02:17 PM

ඔන්න මේ වෙලාවේවත් ටවුමේ කාණු ටික සුද්ධ කළා නම් ඩෙංගු මදුරුවෝ වඳවෙන්න. පාරේ වාහන යන වෙලාවට ඕක කරන්න බැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site