IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂය විරෝධයේ

(ජයමාල් චන්ද්‍රසිරි)                                   

පළාත් පාලන මැතිවරණය කල් නොදමන්නැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද(23) පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධයක නිරත වෙති.
යුනියන් පෙදෙස පිහිටි එම අමාත්‍යංශය ඉදිරිපිටට රැස්වූ මන්ත්‍රීවරු පුංචි ඡන්දය කල් නොදමන්නැයි ඉල්ලති.

 

 



අදහස් (7)

පළාත් පාලන අමාත්‍යංශය ඉදිරිපිට ඒකාබද්ධ විපක්ෂය විරෝධයේ

himal Friday, 23 June 2017 07:52 AM

ගොඩක් අය ඉල්ලන පළාත් පාලන මැතිවරණයේ නොකියවෙන කතාව නම් අලුත් ක්‍රමයට ගොඩක් සභිකයෝ පත් වන බවයි. කාටද වාසිය?

:       0       0

sisira paris Friday, 23 June 2017 08:05 AM

ප්‍රජාතන්ත්‍රවාදය හා පරමාදිපත්‍යය මිහිදන් කර අවසානයි.

:       33       333

sam Friday, 23 June 2017 09:10 AM

ලංකාවේ මිනිසුන් පසුගිය වකවානුවේ ජීවත් වුණේ ඒකාධිපති පාලනයක් යටතේ කියලා මතක් කරවන්න තියන හොඳම උදාහරණය තමා දැන් තියෙන උද්ඝෝෂණ සහ ඒවාට පාදක වූ නොයෙකුත් හේතුන්... වතුර ඉල්ලුවාම, භූමිතෙල් සහනාධාරය ඉල්ලුවාම, ඊ. පී. එෆ්. නැතිකරලා බොරු පැන්ෂන් එපා කියපුවාම ලැබුණේ වෙඩි උණ්ඩ බවත් දැන් එවැනි තත්ත්වක් නොතිබීම මෙවැනි උද්ඝෝෂණ හෝ විරෝධතා වලට අනුබල දීමක් නොවන බවත් තේරුම් ගන්න නම් නැවතත් ඒකාධිපති පාලනයකට යා යුතු බව මගේ හැගීමයි.

:       1029       557

dhamneth Friday, 23 June 2017 10:11 AM

අවසන් වරට තිබුණ පළාත් සභාවල නියෝජිතයන් දෙතුන් දෙනෙක් සෑම මසකම අත්අඩංගුවට පත්වුණා කියලා පුවත්පත් වල පළවුණා නීතිවිරෝධී වැඩ කළනිසා. එ් නිසා මෙවර නියෝජිතයන් පත් කරගැනීමේදී ඉතාමත් කල්පනාකාරී වියයුතුයි.

:       0       21

dilan Friday, 23 June 2017 12:32 PM

අර පහළ පින්තුරේ ඉන්න අය නම් හොඳට අඳුනනවා..

:       1       1

chaminda Saturday, 24 June 2017 02:15 AM

පහුගිය රජය කාලේ තිබුණු අන්ත දූෂිත පළාත් පාලන ක්‍රමයක් නම් අයෙත් එපා...

:       104       1

දයා රත්නායක Saturday, 24 June 2017 09:40 PM

එ්කා බද්ධයේ පල් හොරුන්ට මැතිවරණ ඔිනෑ වුන් ගේ බලය වෙනුවෙන්.මුන්ට තවත් බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නෑ.මුන්ට තලන්න ඔිනෑ මඩු වල්ගයෙන්.

:       118       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site