IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පැවැති මිලටම ඉන්ධන දෙන්නැයි ධීවර සංගමය උද්ඝෝෂණයක

(ඉෂාන් සංජීව)

බහුදින ධීවර යාත්‍රාවලට පැවැති මිලටම ඉන්ධන ලබා දෙන්නැයි පවසමින්  බහුදින ධීවර හිමියන්ගේ සංගමය අද (23) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීණි.


 



අදහස් (4)

පැවැති මිලටම ඉන්ධන දෙන්නැයි ධීවර සංගමය උද්ඝෝෂණයක

ලුම්බිණි Thursday, 23 August 2018 09:56 AM

එක එක කණ්ඩායම් වලට එක එක මිලට ඉන්ධන නොවෙයි මොන දෙයක් වත් නොදිය යුතුයි. බලය තිබෙන අය වාසි ලබා ගැනීමෙන් වෙන්නේ බලය නැති අයට අවාසියක්. හරියට ඩියුටි ෆ්‍රී වාහන ගන්න අය වගේ. මොකද එක කණ්ඩායමකට විතරක් විශේෂ සැලකිලි?

:       10       13

Hafeel Thursday, 23 August 2018 10:17 AM

මේ ආණ්ඩුවේ නායකයෝ වැඩි. ඒ නිසා තමයි ප්‍රශ්න, උද්ගෝෂණ, වැඩ වර්ජන වැඩි. මෛත්‍රී, රනිල්, මංගල, රාජිත මෙයාලා සේරම දැන් නායකයෝ වෙලා. ඡන්ද කාලේ නං, කිව්වා විවිධ අදහස් දරන අපි සේරම එක සම්මුතියකට ඇවිල්ලා, එකම වේදිකාවේ ඉන්නවා බව. නමුත් මේ නායකයන්ට රටේ දැනට තියන ප්‍රශ්නවල් කුමක්ද කියලා දන්නත් නැහැ, දන්නා ප්‍රශ්නවලට විසඳුම් මොනවාද කියලා දන්නේ නැති නායකයෝ තමයි අද ඉන්නේ.

:       0       9

kap Thursday, 23 August 2018 10:17 AM

අපිටත් දෙන්න මාලු පරන මිල ගනන් වලටම.

:       0       36

Sanath Thursday, 23 August 2018 08:31 PM

මේ මිනිස්සු මාළු විකුණන්නේ නම් අශ්ප ගණ්න් වලට. තෝරා 2250/- කෙලවල්ලා 1350/- හදැල්ලා 1350/- තලපත් 1350/- මේ මිල ගණන් හැමදාම වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙම නැහැ. ඒවට උද්ඝෝෂණ කරන්න කවුරුවත් නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site