



2025 දෙසැම්බර් මස 18
527
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල ලක්ෂයක් සිටුවයි
sampath Sunday, 06 December 2020 04:59 PM
පැළ හිටවන්න ඔනෑ ගෙඩි හැදෙන පැළ සහ ඖෂධ පැළ.... හැම ගෙවත්තකම වටිනා පැළයක් ස්වෙච්ඡා සංවිධානයකින් සිටුවලා ගෙදර අයට බලාගන්න කියන්න. මෙහෙම කළොත් අපිට හොද වන ඝනත්වයක් හදාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රජා සේවයේ යොදවන අය තරුණ සංවිධාන සහ පාසල් මට්ටමින් සහ රජයේ ඉඩම්වල පැළ හිටවමු...
rana Monday, 07 December 2020 04:13 AM
කුරුණෑගල - මල්ලවපිටියෙ සිට රිදීගම දක්වා හමුදාව සිටවු නා පැල වලින් ඉතිරිවී ඇත්තේ කොපමණ ප්‍රමානයක්ද? කිසිම පසු විපරමක් නැත. ඔහේ කරන්නම් වාලෙ දෙවල්?