ජුඩ් සමන්ත
පොලිස් නත්තල් උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත පොලිස් ක්‍රීඩංගනයේදී අද (20) පැවැත්විය.
කුඩා දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රීඩා තරඟ මෙම නත්තල් උත්සවයේදී සංවිධානය කර තිබු අතර.එම තරඟ වලට සහභාගි වූ සියළුම දරු දැරියන්ට පොලිස්පතිවරයා ත්‍යාග ප්‍රධානය කිරීමද මෙහිදී සිදු විය.
මෙම නත්තල් උත්සවයේදී පොලිස් නිල සුනඛ අංශය ඉදිරිපත් කරන ලද අංගයන් කාගේත් අවධානයට ලක් විය.
හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මෙන්දිස් හිමිපානන් ඇතුළු ආගමික නායකයින්ද,පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පොලිස් නත්තල් උත්සවය හලාවතදී
rohan dayadara paris Friday, 22 December 2017 08:32 AM
සංවේදී මිනිසා රටට පිදෙන තිළිණයයි. නිහතමානීකම, ආදරය, කරුණාව. දයාව සහ දරු සෙනෙහස හා සමානාත්මතාවය.. ගරු පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිදුණි, ඔබතුමාට සුභ නත්තලක් හා සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!