IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අලෙවිකරුවන්ගෙන් ජෛව සාම්පල ගනී

ශාන්ත රත්නායක

පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ඊයේ 21 සිට 23,24 තෙක්  වසා දැමීමත් සමග අද (22) උදැසන පෑලිගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ තොග අලෙවිකරුවන්ගේ ජෛව පටල සාම්පල ගැනීමට සෞඛ්‍ය නිලධාරීහු  පියවර ගත්හ.


පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයා ගැවැසී ඇති බවට තොරතුරු හෙළිවීම නිසා පැලියගොඩ මත්ස්‍ය වෙළදසැල වසා දැමිනි.



අදහස් (3)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ අලෙවිකරුවන්ගෙන් ජෛව සාම්පල ගනී

janahitha Wednesday, 22 April 2020 10:39 AM

මීටරේ පරතරය අඳුරන්නේ නැති මේ මාලුකාරයන්ගේ මාළු කන අපිට දෙවියන්ගේ පිහිට තමා. මේ මාළු කෑවොත් ළමයින්ගේ මොලේ වැඩෙන්නේ නැහැ

:       106       28

Vipula Wednesday, 22 April 2020 01:08 PM

දවස් 21ක් හරියට ගෙවල් වලට වෙලා හිටියනම් අද මේ වසංගතය ඉවරයි. ඇදිරිනීතිය දාල ගෙදර ඉන්න කෙනා හැමදාම ගෙදර . යන කෙනා කොහොම හරි යනවා. ඇදිරිනීතිය දාල අදට මාසයක් වෙනවා. ප්‍රශ්නය තවම විසදී නැහැ . රජය දැනගන්න ඕනේ මාළු, මස් අත්‍යවශ්‍ය සේවා නොවන බව. මේකෙන් වෙන්නේ රටේ ආර්ථිකය තව තවත් කඩ වැටෙන්න වන එක... සමහරක් ආයතන මාර්තු ගෙව්වේ පඩියෙන් 1/2 අප්‍රේල් කොහොම ගෙවයිද දන්නේ නැහැ .මැයි මාසයේ හිතන්න වත් අමාරුයි .

:       0       72

SLWednesday, 22 April 2020 01:55 PM

ඒක ඇත්ත... මාළු වෙළෙන්දන් වැනි විනයක් නැතිම පිරිසක් එලියට දැම්මහම රට පුරා කොරෝනා යන්න තියෙන ඉඩ හොඳටම වැඩි. මොනවා හරි කාල ඉන්නව මිසක් හැම්-බේකන් ඕනේ වෙලාවක් නෙවෙයි මේක...

:       166       111

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site