IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර -කෘෂි ප්‍රදර්ශනය ඇරැඹේ

‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර සැකසුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය අද (2) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදි ආරම්භ විය.
 

වාර්ෂිකව පැවැත්වෙන මෙම ආහාර සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ, ශ්‍රීලංකා ආහාර සැකසුම් සංසදයේ සහ ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ සේවා පෞද්ගලික සමාගමේ එකමුතුවෙනි.
 
කෘෂි අංශයේ නව  තාක්ෂණ ක්‍රම රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර  ආයතන රැසක් ඊට එක් වී සිටී.  අද (2) ඇරැඹෙන  ‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර සැකසුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය ලබන ඉරිදා (4) අවසන් වෙයි.

(ඉෂාන් සංජීව) 



අදහස් (0)

‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර -කෘෂි ප්‍රදර්ශනය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site