මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමග මෙම උණූසුම් කාරී තත්වය ඇති විය.
ජනාධිපතිවරයා විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ගෙන ඇති තීරණයට, මහා සංඝරත්නය විරෝධය පළකරමින් මෙම විරෝධතා පාගමන කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් ආරම්භ කර පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක්
Banda Wednesday, 08 February 2023 12:55 PM
මෙතන ඉන්න අය දැක්කාම බුදු හාමුදුරුවන් ශාසනේට වෙනවා කියපු දේ මතක් වුණේ...
BamunuarachchiThursday, 09 February 2023 12:27 PM
නිකම්ම බන්ඩෙක්ද දළුබන්ඩෙක්ද?අපේ මුළු ඉතිහාසය පුරාවටම සිංහල රට සිංහල ජාතිය බුද්දාගම රැක දුන්නේ බෞද්ද ස්වාමින්වහන්සේලා එක මතක තියා ගන්නවා. බෞද්ද ස්වාමින්වහන්සේලා මෙරටේ නොසිටියානම් අද ඔහේ බන්ඩෙක් නොවෙයි මොහොම්මඩ් කෙනෙක්.
Bamunuarachchi Thursday, 09 February 2023 12:21 PM
අපේ මුළු ඉතිහාසය පුරාවටම සිංහල රට, සිංහල ජාතිය, බුද්ධාගම රැක දුන්නේ බෞද්ධ ස්වාමින් වහන්සේලා. එය අදටත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. බෞද්ධ ස්වාමින් වහන්සේලාගේ මේ සටනට විරුද්ධ වන්නා 13 කැමති වන්නා ජාති ද්‍රෝහියෙකි...