(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා යුද හමුදා විශේෂ බලකාය ද කැඳවා තිබිණි.
පාර්ලිමේන්තු පිවිසුම්වල සහ පාර්ලිමේන්තුව අවට අවි සහිතව යුද හමුදාව යොදවා තිබෙන අයුරුද දැකගත හැකි විය.
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ කටයුතු සිදු කෙරෙන අද සහ හෙට පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් යොදා තිබෙන අතර කිසිදු පිටස්තර පුද්ගලයකුට ඇතුළුවීමට නොහැකි පරිදි මුරකාවල් යොදා තිබිණි.
(ඡායාරූප: ශානත් රත්නායක)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාර්ලිමේන්තුව අවට දැඩි මුරකාවල්
sharm warn Tuesday, 19 July 2022 11:21 AM
අනේ පව්... බලු කුක්කන් ටික පරෙස්සම් කරගන්න හදනවා. මහඡන්දෙ එනකල් ඔහොම යන්න.
siri Tuesday, 19 July 2022 02:08 PM
විනාඩි දහයකට කරන වියදමක්... අනේ අපොයි...!
Chanda Wednesday, 20 July 2022 02:21 PM
රට අරාජිකත්වයට දක්කන සියල්ලට මගේ හදපිරි උම්මා එක...!