IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


පෙරටුගාමියෝ ඇමරිකා තානාපති කාර්යාලට ඉදිරිපිට විරෝධයක

(ජයමාල් චන්ද්‍රසිරි)

කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂ සමාජිකයෝ පිරිසක් අද(17) කොල්ලුපිටිය ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

 



අදහස් (24)

පෙරටුගාමියෝ ඇමරිකා තානාපති කාර්යාලට ඉදිරිපිට විරෝධයක

naradha Tuesday, 17 October 2017 11:00 AM

අලුත්ම ආරංචි වලට අනුව, ඇමෙරිකාව, කියුබාවට එරෙහිව ඇති සියලු සම්භාධක ඉවත් කර ඇති අතර, ඇමෙරිකාව විසින් සාම දුතයින් කණ්ඩායමක්, ලංකාවේ පෙරටුගාමින් සමග මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටද ඒවා ඇත!

:       306       744

oshadi Tuesday, 17 October 2017 11:39 AM

කියුබාවට ඇමරිකාවෙන් දාපු සම්බාධක වලට ලංකාවේ උද්ගෝෂණ කරන වෙලාවේ උතුරු කොරියාවට ලංකාවෙන් දාපු සම්බාධක ගැන උද්ගෝෂණ කරන්නකෝ.

:       0       102

ama Tuesday, 17 October 2017 11:42 AM

තමුන්ගේ නැට්ට ගිනිගෙන ඇති බව නොදත් හැටි...

:       0       76

mahinda Tuesday, 17 October 2017 11:45 AM

මේ පෙරටුගාමීන්ගේ පුරවැසිභාවය කොහෙද දන්නේ නෑ. විරෝධතා කණ්ඩායම් කුලියට දෙනු ලැබේ. විමසන්න පෙරටුගාමී පක්ෂය.

:       0       68

de silva Tuesday, 17 October 2017 11:45 AM

මේ අයට කරන්න වෙන වැඩක් නැතුවද ?

:       6       24

chamal Tuesday, 17 October 2017 11:57 AM

මේ අයට ගහල පන්නන්න කවුරුත් නැහැනේ

:       29       84

dutugamunu1 Tuesday, 17 October 2017 12:04 PM

අත තියන්න එපා කියල කියන්නේ. කකුල තිබ්බට කමක් නැද්ද?

:       10       44

siva Tuesday, 17 October 2017 12:40 PM

සෙනග ගොඩක් ඉන්නවනේ බලාගෙන ඇමරිකාවත් බය වේ

:       5       63

පොඩි එකා Tuesday, 17 October 2017 12:52 PM

ඇති යාන්තම් පෙරටුගාමින්ට මාතෘකාවක් හම්බ වෙලා......

:       7       41

parakkrama Tuesday, 17 October 2017 01:00 PM

ඇමරිකාව අද නම් හොඳටම බයවුනා වගෙයි. මට බය තානාපති කාර්යාලයත් වහලදාල ඒ ඇත්තෝ අපහු යයිද කියලයි.

:       9       85

kumar (galf) Tuesday, 17 October 2017 01:04 PM

නරි හු කියති.

:       17       148

kap Tuesday, 17 October 2017 01:42 PM

ඇත්තටම රටක් දියුණු කරන්න පුලුවන්ද මේ වගේ වෙලාව කන මිනිස්සු ඉන්නකොට? කියුබාවෙ ඉන්න අයටවත් නෑ මේ අයට තරම් කැක්කුමක්

:       0       62

Nuwan Tuesday, 17 October 2017 02:04 PM

ඇමරිකා එක්සත් ජනපදයට විරුද්දව උද්ඝෝෂණ කරන්නේ කොහොමද අපි ණයට අරන්නේ කන්නේ . ණය හිමියාට විරුද්ධව උද්ඝෝෂණ කළහැකිද

:       0       8

ධම්ම Tuesday, 17 October 2017 04:10 PM

කියුබාවවත් ඉල්ලන්නේ නැති දේ මේ අය ඉල්ලනවා.

:       0       35

rohana Tuesday, 17 October 2017 05:35 PM

මේ අයට කරන්න වෙන දෙයක් නැද්ද?

:       0       29

de silva Tuesday, 17 October 2017 06:21 PM

ඇමරිකාවත් කියුබාවත් සතුරුකම් අතහැර ක්‍රම ක්‍රමයෙන් දැන් එකට වැඩකරන බව මේ මිනිස්සු දන්නේ නැද්ද ?

:       0       50

Lalith Tuesday, 17 October 2017 08:48 PM

හා බලන්න පුතාල දැන් මේ සිතියමේ ඇමෙරිකාව තියෙන තැනයි කියුබාව තියෙන තැනයි ලකුණු කරන්න.

:       0       7

ලුම්බිණි Wednesday, 18 October 2017 01:34 AM

මේක අලුත් දෙයක් නොවෙයි. 1970 ගණන් වලත් විශ්ව විද්‍යාල සිසුන් 'කියුබාවට අත නොතබනු , චිලියට අත නොතබනු' කියල ඔය විදියට ඇමරිකා තානාපති කාර්යාලය ඉස්සරහ පෙළපාලි ගියා. ඒ ගිය බොහෝ අය අද ඉන්නේ ඇමෙරිකාවේ නැත්නම් බටහිර රටක.

:       0       59

sugath Wednesday, 18 October 2017 02:12 AM

පිස්සුද මෙයාලට? භාණ්ඩ මිල අහස උසට නැගලා. ගොවියන්ට නිසි මිලක් නැහැ. චන්ද කල් දානවා. ඒවා ගැන කතා නැතුව කොහෙවත් තියෙන එකකට උද්ඝෝෂණ කරනවා.

:       0       52

Chaminda Wednesday, 18 October 2017 02:44 AM

මෝඩ චූන්.............

:       0       13

Rohana Wednesday, 18 October 2017 07:24 AM

අනේ මේ දරුවන්ට මොලේ පෑදෙන්නේ කවද්ද?

:       0       15

de silva Wednesday, 18 October 2017 09:02 AM

මේ ගොල්ලන්ගේ ලොක්කා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ... මේ ගොල්ලො දැන් කියුබාවක් අල්ලාගෙන කෑගැහුවට, ඉදිරියට පුළුවන් කමක් ලැබුණොත් ඔස්ට්‍රේලියාවට හරි ඇමෙරිකාවට හරි පැනලා පුරවැසිකමත් අරන් එහෙ පදිංචි වේවි, කව්රුවත් කියුබාවේ පදිංචි වෙන්න නම් යන්නේ නැහැ... මේවා බොරු මොස්තරේට කරන වැඩ... මේවානිසා වෙන්නේ අපේ පාරවල් වැහිලා අපට ගමනක් බිමනක් යන්න නැතුව පාරේ රස්තියාදු වෙන එකයි.

:       1       35

pakeer Wednesday, 18 October 2017 06:51 PM

මේ මිනිස්සු දන්නවා මේක බොරු වැඩක් කියල. එත් මේ මිනිස්සු මේක කරන්නේ, වෙන යටි අරමුණක් ඇතිව, එහෙම නැත්නම් කාගේ හරි ඕනා කමකට.

:       0       12

Upali senavirathne Thursday, 19 October 2017 06:20 AM

ඉගෙන ගන්න.....පසුව ප්‍රතිචාර දක්වන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1622 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site