IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරාක්‍රම සමුද්‍රයේ තාවුල්ලට අලි ඇවිත්

ක ග කරුණාරත්න
 
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලෙ සවස් කාලයේ සැරිසරන වල් අලින් මේ දිනවල සුලභව දැකිය හැක. මාස කිහිපයක නියඟයෙන් පසුව ඇති වූ වර්ෂාවත් සමඟ දලුලා වැවෙන තණ කොළ ආහාරයට ගැනීමටත් සංචාරක හෝටල්වලින් ඉවත ලන ආහාර ද්‍රව්‍යයන්   කෑමටත් මෙම අලින් හුරුවී තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.
 
පරාක්‍රම සමුද්‍රයේ උතුරු දෙසින් පිහිටා තිබෙන මහා පැරකුම්බා රජු විසින් කරවූ සීත මාලිගාව අවට පරිසරයේ වන අලින් සැරිසරන අයුරු ඡායාරූපයේ දැක්වේ.



අදහස් (4)

පරාක්‍රම සමුද්‍රයේ තාවුල්ලට අලි ඇවිත්

Raveendra Tuesday, 26 December 2017 10:23 AM

හරිම සුන්දර දසුනක්. මෙවන් සොබහදහම ලස්සන කරන සතුන් මුදල් වෙනුවෙන් මරා දමන මිනිසුන් අප අතර සිටීම මොන තරම් අසුන්දරද ???

:       1       74

wasmct senavirathne Tuesday, 26 December 2017 10:38 AM

වන සත්ව සම්පත රැක ගන්න උදව් කරන්න..

:       0       33

ජයසිරි Tuesday, 26 December 2017 11:19 AM

මේ වගේ දසුන් දැමීමෙන් වලකින්න. මොකද මිනිස් වෙස් ගත් මස් වැද්දන්, සල්ලි කෑදරයන්ම අප අතර ඕනෑ තරම්.

:       0       16

mahinda wickramasinghe Tuesday, 26 December 2017 10:01 PM

මොන තරම් සම්පතක්ද කුරිරු මිනිසුන් විනාශ කරන්නේ,

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site