IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පියා ඉදිරියේ පුතා දිවුරුම් දෙයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ‘කෙසෙල් ඇවරිය’ ලකුණින් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කර ඉන් ජයග්‍රහණය කළ චරිත මෛත්‍රී ගුණරත්න මහතා  සිය පියා වන  එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා ඉදිරියේදී කොළඹ මහා නගර සභා නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස  අද (22) දිවුරුම්  දුන්නේය.

දිවුරුම් දීම රාජගිරිය වැලිකඩවත්ත පාරේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී  පැවැත්විණි. 

දිස්ත්‍රික්ක 11 ක් නියෝජනය කරමින් සභිකයන් 21 දෙනෙකු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න, සභාපති නීතීඥ උපාලි අමරසිරි සහ ජාතික සංවිධායක වෛද්‍ය ක්‍රිෂාන් රාජසුන්දරම් යන මහත්වරු ඉදිරියේ මෙලෙස දිවුරුම් දුන්හ. 

 

 



අදහස් (2)

පියා ඉදිරියේ පුතා දිවුරුම් දෙයි

sahan Thursday, 22 March 2018 02:25 PM

දැන් ඉතින් තාත්තල පුතාලට හොදට සලකයි.

:       0       0

Bamunuarachchi Wednesday, 28 March 2018 01:13 AM

තවටික දවසකින් මුනුබුරාත් සීය ඉදිරියේ දිව්රුම්දෙවි. අනේ මෙහෙව් රටක අපි ඉපදුනානේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site