පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පියසේන ගමගේ දිවුරුම් දෙයි
Shaan Friday, 10 November 2017 01:00 PM
මේක නම් නියම පිනා චාන්ස් එකක් තමයි...
mallaws Friday, 10 November 2017 03:00 PM
අනිත් ද්විත්ව පුරවැසියනුත් ගෙදර අරින්න. කලින් හිටපු මන්ත්‍රීගෙන් ගත් සියලු දීමනා පොලියත් සමග ගත යුතුයි.
ranjith Friday, 10 November 2017 04:37 PM
පරණ මිනිස්සු කපන්න නිලියෝ ගෙනත් දැම්ම එත් අන්තිමට පරණ මනුස්සයටම තැන ආවා
Sampath Saturday, 11 November 2017 01:50 AM
මෙතන වොකේෂනල් ට්‍රේනින් එකට විශාලම දායකත්වය දීපු කෙනා තමයි.. මෙතුමා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය බාර දෙන්න... ඒත් පරණ නිලධාරීන්ගෙන් නම් අහන්න එපා...
rohan Saturday, 11 November 2017 07:16 AM
ඊළඟට ඇමතිකම.... ඔන්න ලංකාවේ දේශපාලනය .