IMG-LOGO

පිදුරංගලට ආ අලි-ඇත්තු විහාරස්ථානයට හානි කර ගිහින්

(කාංචන කුමාර ආරියදාස)
 
සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථානයට ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇතෙකු  හා අලියෙකු පැමිණ එහි බෝධි ප්‍රාකාරයට, බෝධීන් වහන්සේට, විහාරස්ථානයේ ඇති මල්ගස් රැසකට අලාභ හානි කර ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.
 
විහාරස්ථානයේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙම ඇතා සහ අලියා සිදුකරන විනාසයන් සටහන්ව ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියහ.
 
පසුගිය දින කීපයේම දිගින් දිගටම සීගිරිය ප්‍රදේශයේ වන අලින්ගෙන් විශාල වශයෙන් හානි සිදුවන බව විහාරාධිපති හිමියෝ පෙන්වා දෙන අතර විශාල අනතුරක් සිදුවීමට මත්තෙන් මෙම වන අලින් පිළිබඳව සොයා බලා කටයුතු කරන්නැයි වනජීවී නිලධාරීන්ගෙන්  ඉල්ලීමක් කර සිටිති.



අදහස් (3)

පිදුරංගලට ආ අලි-ඇත්තු විහාරස්ථානයට හානි කර ගිහින්

Binkunndaa Friday, 08 January 2021 11:55 AM

මේ වන අලි ‘‘ජමා ඉස්ලාමීය‘‘ එකේ සාමාජිකයින් වෙන්න පුළුවන්.

:       3       12

DileepaFriday, 08 January 2021 11:48 PM

හරියටම හරි. අර කැළෑවේ ඉඳන් ඇවිත් මල් පූජා කරල යන අලි නෙමෙයි මේ. අන්‍යාගමික අලි.

:       0       0

sam Saturday, 09 January 2021 02:34 AM

අලියා මරමු හාමුදුරුවනේ... මේක පන්සල් භුමියක්නේ, කැලෑවක්යැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site