







(එච්. චන්දන)
ශ්‍රී ලංකා පොලිසියේ 154 වැනි සංවත්සර දිනය අද(03)ට යෙදී තිබීම නිමිත්තෙන් පුත්තලම පොලිස් කාර්යාලයේ හා මූලස්ථාන පොලිස් නිලධාරින්ගේ සභාගීත්වයෙන් පුත්තලම කලපුව පිරිසිදු කිරීමේ හා කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
පුත්තලම කලපුව පිරිසිදු කළ පොලිස් නිලධාරීහු අනතුරුව, කලපුවට ආවේණික කඩොලාන පැළ 50 ක් එහි සිටවූහ.
මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල කඩොලාන ශාඛවලට හානි කරන අවස්ථා වාර්ථා වන බැවින් මෙලෙසින් කඩොලාන ශාක සිටුවීමට තීරණය කළ බව පොලීසිය පවසයි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුත්තලම කලපුවේ කඩොලාන පැළ සිටුවති
Champa Thursday, 03 September 2020 06:51 AM
හොඳ වැඩක්. "දේශපාලකයිනි, අත නොතබනු" කියලත් බෝඩ් එකක් දැම්ම නම් හොඳයි දැන්මම.
බද්රානි Thursday, 03 September 2020 07:24 AM
මේවාට තමයි නරි නාටක කියන්නේ. තියෙන කඩොලාන කැලේ විනාශ කරන්න ඉඩ හැරලා, ඒ විනාශකාරී පාපතරයන් නිදැල්ලේ සිටිද්දී මෝඩයින්ව සතුටු කරන බොරු සෝබන රංගන... මේවාට අපි ඉතින් කොහෙන් හිනා වෙන්නද?
Ravendra Thursday, 03 September 2020 07:31 AM
බොහොම හොද සත්ක්‍රියාවක් සහභාගී වූ සැමට යහපතක්ම වේවා !!!!!
Kumar (Gulf) Thursday, 03 September 2020 08:56 PM
හොඳ වැඩක්, නමුත් හිතන්න බැහැ එක පැලයක්වත් හැදේවි කියලා.