"ගුරු දේව පණීභාරත " අභිනන්දන කෘතිය ජනගත කිරීම හා ඒ මහතාගේ සිය වැනි ජන්ම දිනය නිමිති කර "2020 ජාතික නර්තන දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවැත්විණි.
ශ්‍රී ලංකීය නර්තන කලාවේ පුනරුදය උදෙසා දශක හතකට අධික කාලයක් ඇප කැපවූ ආචාර්ය පණීභාරත සූරීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් මෙම කෘතිය රචනා කර තිබේ.
මෙහිදී පණීභාරත සූරීන් වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කළ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරු මුද්දරය පණීභාරත මහත්මිය වෙත පිරිනමන ලදී.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මහාචාර්ය ජේ .බී .දිසානායක, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පණීභාරතයන්ගේ 100 වැනි ජන්ම දිනය සැමරෙයි
Chathuri Monday, 24 February 2020 01:29 PM
ගොක්කොල කොහිද මහින්ද එතන..., දැන් මේ මුද්දර ගහන එක රජ පෙලපතටත් බෝවෙයිද දන්නේ නැහැ.. ලිත් ගහපු කට්ටියනේ, සේරම කරන්නේ ජනතා මුදලින් නිසා....
Sujeewa Monday, 24 February 2020 03:13 PM
චතුරි නෝනා මහත්මිය, පනිභාරතයන්, රටේ දායාදයකි. ඔහු කලාවේ ප්‍රතිමුර්තියකි. රටේ දෙවන පුරවැසියා. එවන් යුගපුරුෂයකු සැමරීම, "කඩේයාම" වෘත්තියක් ලෙස කරන ඔබ දැක්කත්, රටේ පොදු ජනයාවන අපට නම් එය උත්තම ක්‍රියාවකි. රට වසර 30 කුරිරු යුද්ධයෙන්, අහිංසක සිංහල-දෙමල-මුස්ලිම්-බර්ගර් ජනයා බේරාගත් රණ විරුවන්ට නිගා කරන අපරටේ $ වලට කඩේයන NGO නඩවල ක්‍රියාවලට ජනතාව නිසි උත්තර දී අවසාන බව ඔබ තුමියට අමතක වෙලාද?
athura Tuesday, 25 February 2020 03:53 AM
සුජීව මහත්මයා චතුරි නෝනට දීලා තියන උත්තරය බැලුවහම මට පෙන්නේ ඒ මහත්මයත් නියමෙට" කඩේ යන "වගය.
Vajira Tuesday, 25 February 2020 06:31 AM
දයාසිරි මාමන්ඩිගෙන් නැටුම් කෙසේ වෙතත් පිනුම්නම් ඉගෙනගෙන තියෙනවා.
sujiwa wanniarachchi Tuesday, 25 February 2020 10:13 AM
මේ අය මේ ඡන්දෙ අරගෙන කෙලින පිස්සුවක්. දැන් මේකද කරන්න තියන ලොකුම වැඩේ.මිනිස්සුන්ට පාන්වත් කියාගන්න විදියක් නැහැ. මේ අයට ඡන්දෙ දුන් හැටනව ලක්ෂේට ජය වේවා !
Lal Tuesday, 25 February 2020 03:19 PM
සංවර්ධිත රටක් අවශ්‍ය නම් මහින්ද ඉවත් කළ යුතුයි.
hasantha abewardena Tuesday, 25 February 2020 11:32 PM
මේ නිසාද මන්දා ඔන්න පාන් මිල අඩු කරලා කියනවා. වී වගාකරන රටේ තිරිඟු වගා කරනවද කියපන්කෝ...? මේ ඇමෙරිකාවද? යුරෝපයේ දූපතක්වත්ද?