(හර්ෂණ තුෂාර සිල්වා)
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ද්විපාර්ශවීය දේශපාලන උපදේශන සාකච්ඡාවලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි පාකිස්තාන විදේශ ලේකම් ටෙහ්මින් ජන්ජු මහත්මිය අද (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.
එහිදි ජනාධිපතිවරයා සහ පාකිස්තාන විදේශ ලේකම්වරිය අතර ද්විපාර්ශවීක සබඳතා, ආයෝජන හා කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් දෙරටට බලපාන පොදු කරුණු ආදී මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
පාකිස්තාන විදේශ ලේකම්වරිය මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර පාකිස්තානයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයක් ආරම්භ කිරීමේ උත්සවයකට ද එක්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්තාන විදේශ ලේකම්වරිය ජනපති හමුවෙයි
kanish Wednesday, 18 October 2017 11:53 AM
අත් මේස් නැතුව රැජිනි අත ඇල්ලුවා. මෙය මොනවා අල්ලයිද දන්නේ නැහැ.