ලබන 26 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත දියකාවා යුද අභ්‍යාසයට සමගාමීව යුද සංදර්ශනයක් අද (20) කොළඹ නෙළුම් පොකුණ රඟහල් භූමියේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදී නෙළුම් පොකුණ රඟහල ඇතුළත ප්‍රදේශයේ ත්‍රස්ථ කල්ලියකගේ ග්‍රහණයට නතුවූ පිරිසක් මුදා ගන්නා අයුරු සංදර්ශනයට ලක්විය.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලේකම් සුනිල් සමරවීර , යුද හමුදාපති මහේෂ් සේනානායක , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන මහත්වරු ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඩික්සන් වසන්ත







2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙළුම් පොකුණේ යුද සංදර්ශනයක්
ලුම්බිණි Friday, 21 September 2018 03:24 AM
දියකාවා යුද අභ්‍යාසය ප්‍රශ්නයක් නැහැ. එත්.මේක ඇත්තටම අවශ්‍ය දෙයක්ද?
thamirabanadara Friday, 21 September 2018 06:03 AM
සුපිරි, ශ්‍රී ලංකා හමුදාව කියන්නේ වෙන රටවල තාක්ෂණයට වඩා පිරිස් බලය... කොල්ලන්ගේ අාත්ම ශක්තිය සුපිරියට තිබෙන තැනක්...