(ඡායාරූප - ශාන්ත රත්නායක)
නව යුද හමුදාපති ලෙස පත්වීම් ලැබූ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද(5) පෙරවරුවේ කොළඹ යුද හමුදා මුලස්ථානයේදී වැඩ බාර ගත්තේය.
නව හමුදාපතිවරයා වෙනුවෙන් එහි උත්සවයක්ද සංවිධානය කර තිබූ අතර යුද හමුදා නිලධාරිහු රැසක් ද ඊට එක්වූහ.








2025 නොවැම්බර් මස 04
14
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1997
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව හමුදාපති වැඩ බාරගනී
සිරි Wednesday, 05 July 2017 06:35 AM
ආනන්දජනකයි. ජයවේවා !!!
nimallalitha Wednesday, 05 July 2017 09:20 AM
සිංහල බෞද්ධ අයිතිය රැකගැනීමට මේ නව යුද හමුදාපතිවරයාට හැකි වේවා!!! එදා මෙරට සිංහලයාගේ රටයි පැවසූ එහෙත් අද දේශපාලන මඩ ගොහොරුවේ වැටී ඒ සියල්ල අමතක කළ එදා යුද්ධය මෙහෙය වූ වීරෝදාර සෙන්පතියාගේ තත්වයට පත් නොවේවායි පතමි....
rohitha model town. Thursday, 06 July 2017 07:33 AM
මගෙන් උණුසුම් සුබ පැතුම් !!!