IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නව වසර උදාවෙද්දී ගාලුමුවදොරට මහ සෙනඟක්

2018 නව වසර උදාවන අවස්ථාවේ ගාලු මුවදොරට විශාල පිරිසක් එක්ව සිටියහ.

ගාලුමුවදොර පිටියේ එක් කෙළවරක සංගීත සංදර්ශනයක් සහ සැනකෙළියක් පැවැති අතර රාත්‍රී 12 පසු වෙද්දීම මල්වෙඩි සංදර්ශනයක් ද අාරම්භ විය.

ගාලු මුවදොර ඉදිරිපිට මාර්ගයේ දැඩි වාහන තදබදයක් තිබිණි.

(ඡායාරූප හර්ෂණ තුෂාර සිල්වා)



අදහස් (5)

නව වසර උදාවෙද්දී ගාලුමුවදොරට මහ සෙනඟක්

kumara UK Sunday, 31 December 2017 09:26 PM

සංහිඳියාව ඉස්මතු වූ, පුළුල්ව බලය බෙදීගිය, සුළුජාතිකයාගේ හිමිකම් ශක්තිමත් කල නව වසරකට ආසිරි...

:       1       0

susanthaMonday, 01 January 2018 07:33 AM

ඇයි කුමාර මොන බම්බුවටද බලය බෙදන්න ඕනෑ? දෙමල අයට ඕනෑවටත් වඩා දීලයි තියෙන්නේ. අමතක කරන්න එපා ලංකාවේ මිලියන 3ක පමණ දෙමල මිනිස්සු ඉන්නේ කියලා. ඉන්දියාවේ මිලියන් 100ක් විතර ඉන්නවා. ඒ මිනිසුන්ට වඩා තැනක් ලංකාවේ මිනිසුන්ට දීලයි තියෙන්නේ. ඔය ඇති දැන්....

:       1       0

සනත් ඉතාලිය Sunday, 31 December 2017 09:38 PM

ඔන්න මහින්ද මහත්තයා ලබාදුන්නු නිදහස... සමහරුන්ට නම දාන මේවා මතක නැහැ. අපි හැමෝම මෙහෙම බයනැතුව එළියට බැහැලා ජීවත් වෙන්නේ එතුමාගේ නොපසුබසින අධිෂ්ඨානය හේතුවෙන් ලබාගත්ත ජයග්‍රහණය නිසායි. ඔබතුමාට චිරං ජයතු මහරජාණෙනි... !!!

:       1       17

ලුම්බිණි Monday, 01 January 2018 12:03 AM

සැමට සුභ නව වසරක් වේවා !!!

:       0       1

Raveendra Monday, 01 January 2018 02:19 AM

ලැබුවා වූ නව වසර ලක්වැසි සැමට දූෂණයෙන්, නාස්තියෙන්, වංචාවෙන් තොර වර්ෂයක් වේවා..!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site